එලකිරි සමහරවෙලාවට වැඩ කරන්නේ නෑ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලකිරි සමහරවෙලාවට වැඩ කරන්නේ නෑ

    මගේ එලකිරි සමහරවෙලාවට වැඩ කරන්නේ නෑ.:(:(:(:(:(:( ලෝඩ් වෙන්නේ නෑ පේජ් එකෙ ලින්ක් එක විතරක් පෙන්නනවා. මොක්ඩ මචන් ඒ????? එල්කිරි එන එකත් එපා වෙනවා එකෙන් දන්න අය උපදෙසක් දෙන්න :(:(:(:(

    බොහෝම ස්තූතියි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මට්ත් ඔක වෙනවා බං...වෙලාවකට මොකක්දෝ එරර් එකක් වැටෙනවා...නැත්තං අර වලාකුලු කේස් එකතතඑපා වෙනවා රෙද්ද :P
     
    • Like
    Reactions: maxboysl

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    matath samahara welawata page eka offline yanawa...deparak thunparak refresh kalama aye load wenawa...

    SLT eke awlak thiyenne mokakhari...oke inna technical buruwo ekko danne nehe monada wela thiyenne kiyala..ekko kiyanne nehe epita...:)
     
    tnx brother