Questions එලකිරි සහ දේශපාලනය

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් දැන් මේකේ වැටෙන්නෙ දේශපාලන කුණුගොඩවල් විතරයි කියල හිතෙන්නෙ මට විතරද??

    කාලෙ හරි වගේ ජීටී අයියට වෙනම සෙක්සන් එකක් මේ ජරාවට දාන්න

    ඇත්තටම එලකිරි එන එක එපා වෙනව මේ මගුල් දැකලම

    ඉස්සර හිටපු මෙම්බර්ස්ල ඇත්තෙම නෑ

    මෝඩ මජර සෙට් එකක් ඉන්නව කිසිම හරයක් නැති :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් මේක ලැගගෙන ෆේක් සියක් විතර බස්සන් ,නටන දෙතුන් දෙනෙක් ඉන්නව..උන්ට කරන්ඩ ජොබක් නැ ගෙදරින් පින් බත් ගිල ගිල ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් දාල රට හදවන්ඩනෙ ට්‍රයි එක..

    තෙර්ඩ් දාන උන්ගෙ නම් දාල නැනෙ, කෝ අර @malakadss @ruchira55 @Srilankan1 @Smartm @dilann @hirashgeff උන්නෙ මේක ලැගගෙන උදේ උදන් රැ වෙනකන් දගලන්නෙ..
    ------ Post added on Nov 25, 2021 at 10:36 AM
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඔව් ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් මේක ලැගගෙන ෆේක් සියක් විතර බස්සන් ,නටන දෙතුන් දෙනෙක් ඉන්නව..උන්ට කරන්ඩ ජොබක් නැ ගෙදරින් පින් බත් ගිල ගිල ගේ මුල්ලෙ ඉදන් තෙර්ඩ් දාල රට හදවන්ඩනෙ ට්‍රයි එක..


    තෙර්ඩ් දාන උන්ගෙ නම් දාල නැනෙ, කෝ අර @malakadss @ruchira55 @Srilankan1 @Smartm @dilann උන්නෙ මේක ලැගගෙන උදේ උදන් රැ වෙනකන් දගලන්නෙ..
    ------ Post added on Nov 25, 2021 at 10:36 AM
    Noted.
    Also @NATHA SRI JAYASEKARA
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Okunwa ignore karapanko. Eetapasse okunge threads penne na.
    Ethakota ubata Ath Weda thread tika balagena hoda athe paarak gahatha haki.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Ubalama ne huththo deshapalana thread valata reply daala, udata bump karanne...oya wesa thread valata reply noda hitapanko hari neh...
     
    • Like
    Reactions: NushenD