දැන් දැන් මේකේ වැටෙන්නෙ දේශපාලන කුණුගොඩවල් විතරයි කියල හිතෙන්නෙ මට විතරද??
කාලෙ හරි වගේ ජීටී අයියට වෙනම සෙක්සන් එකක් මේ ජරාවට දාන්න
ඇත්තටම එලකිරි එන එක එපා වෙනව මේ මගුල් දැකලම
ඉස්සර හිටපු මෙම්බර්ස්ල ඇත්තෙම නෑ
මෝඩ මජර සෙට් එකක් ඉන්නව කිසිම හරයක් නැති