~එලකිරි සැගවුනු අමුත්තා-need ideas~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ .. තවම මම හන්ගුන් නෑ :no::no::no:

    :shocked: ඔයා ද සැඟවුණ අමුත්ත? නැත්තම් ඊළඟට එන්න තියන සැඟවුණ අමුත්තී එකේ ද ඔයා ඉන්නෙ? :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :shocked: ඔයා ද සැඟවුණ අමුත්ත? නැත්තම් ඊළඟට එන්න තියන සැඟවුණ අමුත්තී එකේ ද ඔයා ඉන්නෙ? :rolleyes:
    ඒවා කියන් නෑ ... එතකොට තරඟයක් නෑ නේ .. ඒ නිසා කියන නැතුව ඉන්නන් :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Thread eka ada rata danna balaporoththu wenawa :)
    11.gif
    11.gif
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒවා කියන් නෑ ... එතකොට තරඟයක් නෑ නේ .. ඒ නිසා කියන නැතුව ඉන්නන් :rolleyes:

    එහෙනම් තරඟය අවසන් වුණහම දැනගන්න බැරියෙ :rofl: