එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔරි‍යගේ වැඩ කිඩ හෙට බලාගන්න පුලුවන් වෙ‍යි..... පිටසක්වල ජීවින්ට වැහි වස්සවන්නත් පුලුවන්ලුද.....පට්ට‍යිනේ....:lol::lol::lol:
පෘතුවිය මෙතනට ගෙන්නල්ලාත් තියෙන්නේ පිටසක්වල ජීවින්ලු :lol:
අම්මට හොරෙන් කරන එකම වැඩේ තම‍යි ඒක....;););)
තුක් විතරක් කියන හැටි:eek:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උදේම කාර් ‍යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් ‍යනකම් මේක තම‍යි කරන ලොකුම වැඩේ.....:cool::cool::cool:උඹලට මොන RCද බන්......:lol::lol::lol:

dsc00601v.jpg
අපිට කොයින්ද ඕවා:eek:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එහෙනම් කොහොමද කි‍යන්න ඕනේ.... ඊට වඩා හොඳ විදි‍යක් ති‍යනවද....:eek::eek::eek:
අම්මාටත් කියලා බීපන්කෝ:eek:ඉවරනේ කතාව:eek:
කියන්නේ නැතුව බිලා එයාට අහුවුනොත් දුක හිතෙනවනේ:frown:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පිටකොටුවේ ඕනේ තරම් ති‍යනවා.... ගිහින් ගනින්කෝ....:cool::cool::cool:
යන්න වෙලාවකුත් නෑ:eek:.ගියත් කොච්ච්ර item තියෙනවද බන් ගන්න:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මාටත් කියලා බීපන්කෝ:eek:ඉවරනේ කතාව:eek:
    කියන්නේ නැතුව බිලා එයාට අහුවුනොත් දුක හිතෙනවනේ:frown:
    අපෝ බෑ බන්.... එක පාරක් අම්මට මාට්ටු වෙලා බැන්නා පතුරු ‍යන්නම.... එදා ඉඳන් හොරෙන් බොන්නේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ බෑ බන්.... එක පාරක් අම්මට මාට්ටු වෙලා බැන්නා පතුරු ‍යන්නම.... එදා ඉඳන් හොරෙන් බොන්නේ....
    හොද වැඩේ:lol:අයියාත් බොනවාද:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යන්න වෙලාවකුත් නෑ:eek:.ගියත් කොච්ච්ර item තියෙනවද බන් ගන්න:D
    උඹ ඉතින් ති‍යන සේසතම ගෑනු ළම‍යට ‍යට කරනවා ඇති.... අපිට එහෙම ප්‍රශ්න නෑනේ....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.