පෘතුවිය මෙතනට ගෙන්නල්ලාත් තියෙන්නේ පිටසක්වල ජීවින්ලුඔරියගේ වැඩ කිඩ හෙට බලාගන්න පුලුවන් වෙයි..... පිටසක්වල ජීවින්ට වැහි වස්සවන්නත් පුලුවන්ලුද.....පට්ටයිනේ....![]()

තුක් විතරක් කියන හැටිඅම්මට හොරෙන් කරන එකම වැඩේ තමයි ඒක....![]()

අපිට කොයින්ද ඕවාඋදේම කාර් යවන්න පටන් ගත්තා.... ආපහු කැම්පස් යනකම් මේක තමයි කරන ලොකුම වැඩේ.....උඹලට මොන RCද බන්......
![]()

එහෙනම් කොහොමද කියන්න ඕනේ.... ඊට වඩා හොඳ විදියක් තියනවද....තුක් විතරක් කියන හැටි![]()



පිටකොටුවේ ඕනේ තරම් තියනවා.... ගිහින් ගනින්කෝ....අපිට කොයින්ද ඕවා![]()



අම්මාටත් කියලා බීපන්කෝඑහෙනම් කොහොමද කියන්න ඕනේ.... ඊට වඩා හොඳ විදියක් තියනවද....![]()
ඉවරනේ කතාව

යන්න වෙලාවකුත් නෑපිටකොටුවේ ඕනේ තරම් තියනවා.... ගිහින් ගනින්කෝ....![]()
.ගියත් කොච්ච්ර item තියෙනවද බන් ගන්න
අපෝ බෑ බන්.... එක පාරක් අම්මට මාට්ටු වෙලා බැන්නා පතුරු යන්නම.... එදා ඉඳන් හොරෙන් බොන්නේ....අම්මාටත් කියලා බීපන්කෝඉවරනේ කතාව
කියන්නේ නැතුව බිලා එයාට අහුවුනොත් දුක හිතෙනවනේ![]()
හොද වැඩේඅපෝ බෑ බන්.... එක පාරක් අම්මට මාට්ටු වෙලා බැන්නා පතුරු යන්නම.... එදා ඉඳන් හොරෙන් බොන්නේ....
අයියාත් බොනවාද
උඹ ඉතින් තියන සේසතම ගෑනු ළමයට යට කරනවා ඇති.... අපිට එහෙම ප්‍රශ්න නෑනේ....යන්න වෙලාවකුත් නෑ.ගියත් කොච්ච්ර item තියෙනවද බන් ගන්න
![]()



නෑ නෑ.... ඌ අමද්‍යප සංගමයේ යාවජීව සාමාජිකයෙක්ලු.....හොද වැඩේඅයියාත් බොනවාද
![]()


