එලකිරි Night Club III

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    icon.png
    icon.png






    :sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ තොපිට මගේ වචනේ විශ්වාසේ නෑනේ:sorry:
    ඔය වචනේ කියනකොටත් දුක හිතෙනවා යකෝ මට:(
    නෑනට කියපන් මං මතක් කරා කියලා:sorry:
    තොපිව කෝම විස්වාස කොරන්නද බොල???
    හිරෙ විලංගුවේ වැටුනාම නං තනිකඩ කාලේ ගැන මතක් වෙවී දුක හිතෙනවා තමා...:sorry:
    කමක් නැද්ද කිව්වට... :rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොපිව කෝම විස්වාස කොරන්නද බොල???
    හිරෙ විලංගුවේ වැටුනාම නං තනිකඩ කාලේ ගැන මතක් වෙවී දුක හිතෙනවා තමා...:sorry:
    කමක් නැද්ද කිව්වට... :rolleyes:
    වෙන් උනා යකෝ:sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පුදනකොටම කාපි ‍යකා කිව්වලු..... මොකද බන් මේ.....:eek::eek::eek:
    බැදලා කෙලවිලා...
    පව්ල ටීවි බලනවලු...
    මූ කුස්සියේ වැඩලු...:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැදලා කෙලවිලා...
    පව්ල ටීවි බලනවලු...
    මූ කුස්සියේ වැඩලු...:sorry:
    අ‍යි‍යෝ සල්ලි.....බැඳගත්තා නම් බෙරේ ගහපන් කි‍යන්නේ ඔහොම වුනාම තම‍යි.....:lol::lol::lol:
    කලා කෘතියක් ඕක:cool:
    කුස්සි‍යේ කලා කෘති‍යද.....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.