එලකිරි Night Club III

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගොඩ බැස්සා,,

    සීතලයි යකුනේ//////

    කෑල්ලවත් හිටියනම්... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    කෑලි මිසිං...
    බෝතල් කෑලි තමා තියෙන්නේ... :sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නිකම් හිතට ආපු සින්දුවක කොටසක් ලිව්වේ බන්.... උඹලා දෙන්නා සෑහෙන දුර හිතලනේ....:lol::lol::lol:
    අපි එච්චර දුර හිතුවෙ නැ උබ හිතුවට:P ඒක සිංදුවක් ද:rolleyes:

    kello ehma thma:yes:
    aniwa hena hathma gahnn one:yes:
    ubala gewal pathtne ethin:D
    25thma:frown:ayi:frown:
    ela ela:lol:
    ඔය වගෙ එවුන් නම් ගාල්ලෙ කියල කියන්නත් ලැජ්ජයි:eek:
    අපෙ ගෙවල් පැත්තෙ නෙමෙයි බන් ඌ වෙන කොහෙද:no:
    එක වයස නිසා කිව්වෙ:sorry:

    photo0097r.jpg

    මෙන්න අර මගෙ ජංගම දුරකතනයෙ කැමරාවට අහුවෙච්ච පියාබන පිරිසිය(යූඇෆ්ඔ) ඔය වලාකුලෙ දකුනු පැත්තෙ පහලට වෙන්න තියෙනෙන් අන්න එක :eek:පෙන්නෙ නැත්නම් කීබොර්ඩ් එකෙ ctrl + = ඔබලා සූම් කරගන්න;)ඇත්තටම එයින් එකක්ද :confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් බං මොනා උනත් හරි හොද එකා... :sorry:
    ට්‍රයි ‍නොකර නිගමනේකට එන්න අමාරුයි... :nerd:
    හොඳ එවුන්ටම තම‍යි බන් ඔහොම කේස් වෙන්නේ.....:sorry:

    එහෙනම් ඉතින් ට්‍ර‍යි කරලම බලපන්..... හබැ‍යි ඉතින් 2015 වෙනකම් ඉන්න වෙනවා.....
    :lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි යනවා බොලව්නේ...
    දොයි මතයි...
    ටටා..
    ගු.න.
    සැස්සි ඩ්‍රීම්ස්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඔය වගෙ එවුන් නම් ගාල්ලෙ කියල කියන්නත් ලැජ්ජයි:eek:
    අපෙ ගෙවල් පැත්තෙ නෙමෙයි බන් ඌ වෙන කොහෙද:no:
    එක වයස නිසා කිව්වෙ:sorry:

    photo0097r.jpg

    මෙන්න අර මගෙ ජංගම දුරකතනයෙ කැමරාවට අහුවෙච්ච පියාබන පිරිසිය(යූඇෆ්ඔ) ඔය වලාකුලෙ දකුනු පැත්තෙ පහලට වෙන්න තියෙනෙන් අන්න එක :eek:පෙන්නෙ නැත්නම් කීබොර්ඩ් එකෙ ctrl + = ඔබලා සූම් කරගන්න;)ඇත්තටම එයින් එකක්ද :confused:
    :yes:
    කොහේ හිටියත් අනාතයෙක්:eek:
    මම කිව්වා ප්‍රගීත් කියලා එකෙක් හමබවුනොත් නිකමට වත් කතාවට යන්න එපා කියලා:yes:
    අනේ මන්දා බන් මොකක්ද කියලා:eek: ps නෙමේ නේ:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි යනවා බොලව්නේ...
    දොයි මතයි...
    ටටා..
    ගු.න.
    සැස්සි ඩ්‍රීම්ස්
    එල එල....සුභ රාත්‍රි‍යක්.....හීනෙන් පිටසක්වල‍යෙක්ම පෙනි‍යන්.....:lol::lol::lol:

    alien_dance.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ කි‍යන්නේ උඹ කිඹුල් රේඩි‍යෝව අහන්නේ නෑ කි‍යන එක නේද.....;););)
    අහනවා මේ පාර එක ඇහුවේ නෑ:yes:.සිකුරාදාට traffic නේ සමහර දවසට අහන්න ම වෙන්නේ නෑ :(.post දානවා විතරයි:D.හුගක් මිස්වෙලා ඇත්තේ ඔය show එක තමා:yes:.අර අමරදේවගේ show එක නම් ඇහුවෙම නෑ:eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපි යනවා බොලව්නේ...
    දොයි මතයි...
    ටටා..
    ගු.න.
    සැස්සි ඩ්‍රීම්ස්
    එල එල
    බුදුසරණයී

    :yes:
    කොහේ හිටියත් අනාතයෙක්:eek:
    මම කිව්වා ප්‍රගීත් කියලා එකෙක් හමබවුනොත් නිකමට වත් කතාවට යන්න එපා කියලා:yes:
    අනේ මන්දා බන් මොකක්ද කියලා:eek: ps නෙමේ නේ:D
    අනිවා:yes:
    අක්කටද කිව්වෙ:( අරුට නම් කිව්වෙ මම ඌව වත් ඌ මාව වත් දන්නෙ නැ:lol:
    මොන පීඇස් ද බන් ඔය අමුවෙන්ම තියෙන්නෙ;)මොකක් හරි එකක් තමයි:confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට පේන්නෙත් කලු පාට බෝල‍යක් වගේ එකක් විතර‍යි බන්.....:eek::eek::eek:
    හ්ම් මොකක් හරිවෙන්න ඇති බන්:Dඅනේ මන්දා:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහනවා මේ පාර එක ඇහුවේ නෑ:yes:.සිකුරාදාට traffic නේ සමහර දවසට අහන්න ම වෙන්නේ නෑ :(.post දානවා විතරයි:D.හුගක් මිස්වෙලා ඇත්තේ ඔය show එක තමා:yes:.අර අමරදේවගේ show එක නම් ඇහුවෙම නෑ:eek:
    සිකුරාදට traffic වැඩි ප්‍රශ්නේ නම් මාර විදි‍යට එනවා තම‍යි....මමත් සමහර වෙලාවට post දාන්න බැරි හින්දා radio එක stop කරනවා....කිඹුල් අ‍යි‍යා ඔ‍ය සින්දුව දවස් කිහිප‍යකදිම play කලා බන්.....:D:D:D
     
    Status
    Not open for further replies.