එලකිරි Night Club III

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මට පේන්නෙත් කලු පාට බෝල‍යක් වගේ එකක් විතර‍යි බන්.....:eek::eek::eek:
ඔය තරම් ලොකු කලුපාට බොලෙ මොකක්
ද බන්:confused:

උඹත් ඒක කලින් අහලා නැද්ද....මාර සීන් එකක්නේ....:eek::eek::eek:
අහලා තිබුනා වගෙ මතකයක් නම් නැ:(

හ්ම් මොකක් හරිවෙන්න ඇති බන්:Dඅනේ මන්දා:eek:
මොකක් හරි නෙමෙයි යකො:frown:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එල එල
බුදුසරණයී


අනිවා:yes:
අක්කටද කිව්වෙ:( අරුට නම් කිව්වෙ මම ඌව වත් ඌ මාව වත් දන්නෙ නැ:lol:
මොන පීඇස් ද බන් ඔය අමුවෙන්ම තියෙන්නෙ;)මොකක් හරි එකක් තමයි:confused:
අක්කාට තමා කිව්වෙ:yes:
ps නම් නෙමේ තමා:).Samsung 4n එකකින් ගත්තා කියලා තියෙන්නේ:D
මොන මගුල්ද මන්දා:eek:
ඔරියා කියනවා දැන් මේ මාසේ ඇතුලත කොහමහරි පිටසක්වලයෝ එනවා කියලා:lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සිකුරාදට traffic වැඩි ප්‍රශ්නේ නම් මාර විදි‍යට එනවා තම‍යි....මමත් සමහර වෙලාවට post දාන්න බැරි හින්දා radio එක stop කරනවා....කිඹුල් අ‍යි‍යා ඔ‍ය සින්දුව දවස් කිහිප‍යකදිම play කලා බන්.....:D:D:D
හිටපන් බලන්න තාම ඇහුවෙ නෑ :D.title එක හුරු නෑ ඒකයි කිව්වෙ:D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිටපන් බලන්න තාම ඇහුවෙ නෑ :D.title එක හුරු නෑ ඒකයි කිව්වෙ:D
    අනිත් සින්දු වලට වඩා සෑහෙන වෙනස් සින්දුවක් බන්....:D:D:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අක්කාට තමා කිව්වෙ:yes:
    ps නම් නෙමේ තමා:).Samsung 4n එකකින් ගත්තා කියලා තියෙන්නේ:D
    මොන මගුල්ද මන්දා:eek:
    ඔරියා කියනවා දැන් මේ මාසේ ඇතුලත කොහමහරි පිටසක්වලයෝ එනවා කියලා:lol:
    අපොයි :(මම පව් නෙ යකො:frown:උබ ඔවත් බැලුද:eek: ඔය එන එකක ඔකාව පටව්ල යවන්න ඔනෙ:lol:

    හිතාගන්න බෑ බන්.... ඔරි‍යට PM එකක් දාලා බැලුවේ නැද්ද....:lol::lol::lol:
    ඌ තාම පන පිටින්ද:eek::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිත් සින්දු වලට වඩා සෑහෙන වෙනස් සින්දුවක් බන්....:D:D:D
    download වෙන්න දැම්ම 18mb:eek:
    අදික අන්තර්ජාල වේගයනිසා තව විනාඩි 20ක් වත්යයි.ඕක අහන්න:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපොයි :(මම පව් නෙ යකො:frown:උබ ඔවත් බැලුද:eek: ඔය එන එකක ඔකාව පටව්ල යවන්න ඔනෙ:lol:
    මම මුකුත් කිව්වෙ නෑ බන්:D
    නැතුව එකෙක් වත් සත5ක sure එකෙක්ද උබ:D
    ඌ ඒත් යන එකක් නෑ බොරු ගගහා ඉද්යි බන්:eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෝ අපෝ ඕකා කියයි ඌ එවපු එකක් කියලා:eek:
    :lol:

    ගැරඬි මරලා පව් පුරවාගන්න බැරි හින්දා කවුරුත් ඌව මරන එකක් නෑ බන්.....:lol::lol::lol:
    ගොං කතා කිව්වට:lol: මොනා උනත් ඌ බුද්දිමත් ඩයල් එකක් :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    download වෙන්න දැම්ම 18mb:eek:
    අදික අන්තර්ජාල වේගයනිසා තව විනාඩි 20ක් වත්යයි.ඕක අහන්න:(
    උඹේ Dialog package එකක් නේද ති‍යෙන්නේ.....දැනටමත් FUP වැටිලද....:eek::eek::eek:
     
    Status
    Not open for further replies.