ඕවා මානසික ලෙඩ නෙවෙයි.... ඕකට කියන්නේ ලබා උපන් හැටි කියලා.....අයියෝ සල්ලි ,,,
ඔයත් අපේ මල්ලී වගේමයි.
මට මානසික ලෙඩක්ද කොහෙද.![]()



අනේ අයියේ උඹේ ඔලුවෙත් තියන මනස්ගාත.....යකෝ මගුල් ගෙදරකට ගියාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කීයක් ගන්නවද.... ඒ ගානට හරියන්න හොඳට කන්න ඕනේ.....

ow ow aniwa athiwenna kanna one
ekenmaඋඹට නම් පින නෑ තමයි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගියත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට කයි කියලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තමයි අපේ යුතුකම....![]()


ඕවා මානසික ලෙඩ නෙවෙයි.... ඕකට කියන්නේ ලබා උපන් හැටි කියලා.....![]()







ඒකනේ කියන්නේ.....මේ නුවන් ලොක්කට පිස්සු බන්.....ow ow aniwa athiwenna kanna one
![]()



ආච්චිගේ සලුවේ කරුමේ තමයි.... එහෙනම් උඹ මගුල් ගෙවල් වලට ගිහින් අනිත් එවුන් කන දිහා බලාගෙන හූල්ලනවා ඇති....
කරුමේ බන් කරුමේ....![]()



ආච්චිගේ සලුවේ කරුමේ තමයි.... එහෙනම් උඹ මගුල් ගෙවල් වලට ගිහින් අනිත් එවුන් කන දිහා බලාගෙන හූල්ලනවා ඇති....![]()



මූන ඇද කරගෙන හිටපන් එහෙනම්.... උඹට වගේ සද්ධන්ත ඇඟක් (ඇඟේ හැටියට ලොකු බඩකුත් හැදෙනවනේ.....) මට තිබුනානම් මගුල් ගෙදරකට ගියාම කරටි කැඩෙනකම් බීලා හොඳට කනවා බඩ පැලෙනකම්....



මූන ඇද කරගෙන හිටපන් එහෙනම්.... උඹට වගේ සද්ධන්ත ඇඟක් (ඇඟේ හැටියට ලොකු බඩකුත් හැදෙනවනේ.....) මට තිබුනානම් මගුල් ගෙදරකට ගියාම කරටි කැඩෙනකම් බීලා හොඳට කනවා බඩ පැලෙනකම්....![]()





apradhe yana salli banඒකනේ කියන්නේ.....මේ නුවන් ලොක්කට පිස්සු බන්.....![]()
