එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ සල්ලි ,,,:lol::lol:
    ඔයත් අපේ මල්ලී වගේමයි.:yes:
    මට මානසික ලෙඩක්ද කොහෙද.:eek::(
    ඕවා මානසික ලෙඩ නෙවෙ‍යි.... ඕකට කි‍යන්නේ ලබා උපන් හැටි කි‍යලා.....:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ අ‍යි‍යේ උඹේ ඔලුවෙත් ති‍යන මනස්ගාත.....‍යකෝ මගුල් ගෙදරකට ගි‍යාම බොන්නේ නැත්තම් අඩුගානේ හොඳට කාපන්....දැන් plate එකකට කී‍යක් ගන්නවද.... ඒ ගානට හරි‍යන්න හොඳට කන්න ඕනේ.....
    :yes::yes:ow ow aniwa athiwenna kanna one:)

    උඹට නම් පින නෑ තම‍යි....මම නම් කන වෙලාවට කනවා කොහෙදි වුනත්....නෑදෑ ගෙදරකට ගි‍යත් හොඳට කනවා.... ඒ මිනිස්සු අපිට කෑම වේලක් දෙන්නේ හොඳට ක‍යි කි‍යලා හිතාගෙනනේ.... ඒක හින්දා කන එක තම‍යි අපේ ‍යුතුකම....:lol::lol::lol:
    ekenma:yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::lol::lol::yes::yes:
    කරුමේ බන් කරුමේ....:)
    ආච්චිගේ සලුවේ කරුමේ තම‍යි.... එහෙනම් උඹ මගුල් ගෙවල් වලට ගිහින් අනිත් එවුන් කන දිහා බලාගෙන හූල්ලනවා ඇති....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූන ඇද කරගෙන හිටපන් එහෙනම්.... උඹට වගේ සද්ධන්ත ඇඟක් (ඇඟේ හැටි‍යට ලොකු බඩකුත් හැදෙනවනේ.....) මට තිබුනානම් මගුල් ගෙදරකට ගි‍යාම කරටි කැඩෙනකම් බීලා හොඳට කනවා බඩ පැලෙනකම්....:cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූන ඇද කරගෙන හිටපන් එහෙනම්.... උඹට වගේ සද්ධන්ත ඇඟක් (ඇඟේ හැටි‍යට ලොකු බඩකුත් හැදෙනවනේ.....) මට තිබුනානම් මගුල් ගෙදරකට ගි‍යාම කරටි කැඩෙනකම් බීලා හොඳට කනවා බඩ පැලෙනකම්....:cool::cool::cool:
    :eek::eek::no:
    යකෝ,,,,,
    අව්රුද්දක් තිස්සේ නටලා නටලා මේ කෙහෙල්මල් බඩ අඩුකරගත්තේ.
    ඒ විදින දුක මතක් වෙද්දී කාපු ටිකත් වමනේ යනවා...
    :(:sorry:
     
    Status
    Not open for further replies.