පූස්;14186127 said:උඹ නැගිට්ටද 4.45ට. අපි දොයියගත්ත.![]()
ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
![]()
Assignment එකක් කරන්න තිබුන හින්දා උදේම නැගිට්ටේ බන්..... මම lectures තියන දවස්වලට බොන්නේ නෑ.....ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේනැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
![]()



Assignment එකක් කරන්න තිබුන හින්දා උදේම නැගිට්ටේ බන්..... මම lectures තියන දවස්වලට බොන්නේ නෑ.....![]()



ෆන් එකට බිව්වම නිකන් බේබද්දෙක් ගානට දානවනෙ බං මුන්. 



ඒකෙනේ බන් කියන්නේ..... අපි මුන්ටත් බොන්න කියනවා වගේනේ කතා කරන්නේ.....පූස්;14187859 said:ෆන් එකට බිව්වම නිකන් බේබද්දෙක් ගානට දානවනෙ බං මුන්.
![]()
Assignment එකක් කරන්න තිබුන හින්දා උදේම නැගිට්ටේ බන්..... මම lectures තියන දවස්වලට බොන්නේ නෑ.....![]()
api nikan anumanayak ne ban karaeඒකෙනේ බන් කියන්නේ..... අපි මුන්ටත් බොන්න කියනවා වගේනේ කතා කරන්නේ.....
. udenma bonawa kiwwe kawudha
ඕකාට කැම්පස් ඇති අද ඒකයි නැගිටින්න ඇත්තේ.නැත්තන් කවුරුහරි උදෙන්ම බොන්න දෙනවා කිව්වාද දන් නෑ
![]()
බලපන්.... උඹලමනේ එහෙම අනුමාන කරලා තියෙන්නේ.... මම කවදාවත් උදේට බීලා නෑ බන්.....api nikan anumanayak ne ban karae. udenma bonawa kiwwe kawudha
![]()
කට්ටිය නියමට නායකත්වය පුහුණු වෙනවා වගේ....![]()

අපි ගියපු සැරේ නම් ඕවා තිබුනේ නෑ බන්.....පූස්;14187908 said:ඔහොම වෙනකොට නොබී කෝමද?![]()



විහිලුවට බන් කිව්වේබලපන්.... උඹලමනේ එහෙම අනුමාන කරලා තියෙන්නේ.... මම කවදාවත් උදේට බීලා නෑ බන්.....
හරි හරි ආයි නොකියා ඉන්නම් කෝ
.මම දන්නවා බන් උඹලා විහිලුවට කිව්වේ කියලා.....විහිලුවට බන් කිව්වේහරි හරි ආයි නොකියා ඉන්නම් කෝ
.






tag 2k dagaththaමේ අවුරුද්දෙත් ඔරියා ආතල් දෙන්න වගේ හදන්නේ.....
2013 is year of the gods

.මම දන්නවා බන් උඹලා විහිලුවට කිව්වේ කියලා.....
අවුලක් නෑ.... ඕන දෙයක් කියපල්ලා මට තරහ යන්නේ නෑ.....![]()

ඒකෙනේ බන් කියන්නේ..... අපි මුන්ටත් බොන්න කියනවා වගේනේ කතා කරන්නේ.....
api nikan anumanayak ne ban karae. udenma bonawa kiwwe kawudha
![]()
බලපන්.... උඹලමනේ එහෙම අනුමාන කරලා තියෙන්නේ.... මම කවදාවත් උදේට බීලා නෑ බන්.....
අපි ගියපු සැරේ නම් ඕවා තිබුනේ නෑ බන්.....
විහිලුවට බන් කිව්වේහරි හරි ආයි නොකියා ඉන්නම් කෝ
.
මම දන්නවා බන් උඹලා විහිලුවට කිව්වේ කියලා.....
අවුලක් නෑ.... ඕන දෙයක් කියපල්ලා මට තරහ යන්නේ නෑ.....![]()
මාත් බොනවා තමා. හැමදාම නෙමේ. රෙස්සි වගේ බෙබෙක් වගෙත් නෙමේ. 
tag 2k dagaththa
pusa ubath daganin danma.



මමත් හැමදාම බොන්නේ නෑ බන්....සතියකට සැරයක් වගේ තමයි..... සමහරවිට එච්චරවත් නෑ.....පූස්;14187987 said:ලාවට වලියක් ගියාද මන්ද,.මාත් බොනවා තමා. හැමදාම නෙමේ. රෙස්සි වගේ බෙබෙක් වගෙත් නෙමේ.
![]()





