සුදු රෝස;14184665 said:ඔව්........![]()

ඇන්ටි කිව්වට අක්ක.. ඔය ඉන්නෙ උඩින්.. කොස්සක් අතට දීල පුටුවක ඉඳල තියෙන්නෙ..තොපිට කොයින්ද ඕව !
![]()


සුදු රෝස;14184662 said:බෑ.......... මම වගේ ස්වීට් අක්කෙක්ට යකා කියනවද මෝඩයෝ????කොහෙද යන්නේ????







පූස්;14184668 said:ඔබ තුමී මට අක්කද නංගිද?මම 90.
වයස ඇහුවොත් එහෙම යුධ ප්‍රකාශ කරන නිසා එහෙම ඇහුවෙ.![]()



ඇන්ටි කිව්වට අක්ක.. ඔය ඉන්නෙ උඩින්.. කොස්සක් අතට දීල පුටුවක ඉඳල තියෙන්නෙ..තොපිට කොයින්ද ඕව !
![]()


තමන්ගේ ආරක්ෂාව තමා විසින් සපයාගත යුතුය....... 



කඩවල් වල තියෙන ඒවා කාලා තියෙනවා.. ලිට්ල් ලංකා එකේ එහෙම.. රස නෑ..




යන්නෙද.. ?
යන්නෙ අසභ්‍ය වෙබ් අඩවියක් නැරබීම සදහා !
දැන් හරිද
මම යනෝ !
![]()



පිස්සු හැදීගෙන එනවද????යන්නෙද.. ?
යන්නෙ අසභ්‍ය වෙබ් අඩවියක් නැරබීම සදහා !
දැන් හරිද
මම යනෝ !
![]()

යන්නෙද.. ?
යන්නෙ අසභ්‍ය වෙබ් අඩවියක් නැරබීම සදහා !
දැන් හරිද
මම යනෝ !
![]()












මේ අලුත් අවුරුද්දෙවත් පිළිවෙලකට හැදෙනවා.......සුදු රෝස;14184679 said:
මොක????පිස්සු හැදීගෙන එනවද????
කලින් ඉඳන්ම පිස්සු තියෙනව අක්කෙ.. 
පූස්;14184685 said:
උඹට මග හිර වෙයන්.![]()

සුදු රෝස;14184676 said:අක්ක අක්ක........ ලොල්.......
මම ගැරඩින්ට ප්‍රොටෙක්ෂන් දෙන්නේ නෑ....තමන්ගේ ආරක්ෂාව තමා විසින් සපයාගත යුතුය.......
![]()



සුදු රෝස;14184687 said:උගුඩුව..........මේ අලුත් අවුරුද්දෙවත් පිළිවෙලකට හැදෙනවා.......





හැදෙන්න දෙයක් නෑ..කලින් ඉඳන්ම පිස්සු තියෙනව අක්කෙ..
උඹ එල කොල්ලෙක් හැබැයි..![]()
බලහං ඉතිං ඌ එක කියපු කැත..




මීට චුට්ටකට කලින් කිව්ව මතකද අක්කෙ වැරදි වැඩ සේරම අත් අරිනව කියලා..
මම කිව්වෙ අක්කට ඔය සචියා බොරුයි කියන්නෙ කියලා..


හැදෙන්න දෙයක් නෑ..කලින් ඉඳන්ම පිස්සු තියෙනව අක්කෙ..
උඹ එල කොල්ලෙක් හැබැයි..![]()
බලහං ඉතිං ඌ එක කියපු කැත..



අපෝ ඔය කට බෝක්කුව වගේ...... ඒත් හිත හොඳයි..... ඒක නිසා තමයි සචිත් මල්ලි පොඩ්ඩක් හරි මම ඉද්දි කට සංවර කරගෙන ඉන්නේ 


පූස්;14184690 said:හරි අක්කෙ එහෙනං සචියාව පැන්නුව. ඌත් ගැරඬියාම තමා. හෙමිට සින් ගාල ඇදිල ගියා කොට උඩ යනකොට වැඩකිඩ.![]()



පූස්;14184692 said:
ලොවෙත් ඒක උපරිම බලු විදියට ලොකුවට රතුවට දැම්මනෙ මේකා. මේකාට වැඩ ලැජ්ජ බයක් තියෙනවා අර Scurvyට බලද්දි.![]()

සුදු රෝස;14184695 said:අපෝ ඔය කට බෝක්කුව වගේ...... ඒත් හිත හොඳයි..... ඒක නිසා තමයි සචිත් මල්ලි පොඩ්ඩක් හරි මම ඉද්දි කට සංවර කරගෙන ඉන්නේ
වැටහුනේ නෑ.....![]()

