එලකිරි Night Club III

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ලියනාඩෝ කාරයටවත් මොනා ලීසා අදින්න ඔච්චර කල් ගියෙ නෑ ලු.. උබලගෙ ඇහේ වැරැද්ද බන් ඔය කලාත්මක ඇහැකින් ලෝකය දැකපල්ලා.. :D වැස්සියෙක් ව උනත් ඇදල තියෙන්නෙ කෙල්ලෙක් නම්.. විචාර බුද්දිය මෙහෙයවපල්ලා :lol:
    :eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලියනාඩෝ කාරයටවත් මොනා ලීසා අදින්න ඔච්චර කල් ගියෙ නෑ ලු.. උබලගෙ ඇහේ වැරැද්ද බන් ඔය කලාත්මක ඇහැකින් ලෝකය දැකපල්ලා.. :D වැස්සියෙක් ව උනත් ඇදල තියෙන්නෙ කෙල්ලෙක් නම්.. විචාර බුද්දිය මෙහෙයවපල්ලා :lol:
    මට ඔ‍ය කලාත්මක ඇස් නෑ බන්.....:lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට ඔ‍ය කලාත්මක ඇස් නෑ බන්.....:lol::lol::lol:
    අන්න ඒ කයි සහෝ වෙලා තියෙන්නෙ.. :(

    උබට ඕව දැම්ම තේරෙන්නෙ නෑ..
    වත්තට යන්නම් මලක් කඩන්නම් පාඩම් කරන් වරෙන් හෙට එද්දී..
    මම යනව.. :lol:

    ටටා.. gm
    bs

    අපි කැපුනා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වත්තට යන්නම් මලක් කඩන්නම් පාඩම් කරන් වරෙන් හෙට එද්දී..
    මම යනව.. :lol:

    ටටා.. gm
    bs

    අපි කැපුනා
    හරි හරි පල‍යන් එහෙනම්.....:lol::lol::lol:
    සුභ දවසක්.....තෙරුවන් සරණ‍යි.....
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබට ඕව දැම්ම තේරෙන්නෙ නෑ..
    වත්තට යන්නම් මලක් කඩන්නම් පාඩම් කරන් වරෙන් හෙට එද්දී..
    මම යනව.. :lol:

    ටටා.. gm
    bs

    අපි කැපුනා
    GM වේ.
    බුදු සරණයි!
    මම උඹට හෙට පාඩම් දෙන්නම්:growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown:

    :frown:dawas 700 ganak kiyanne sellamakdha saho:eek:
    පරණ පෝස්ට් එකින් එක අරගෙන quote කරන්නේ නැතුව ඔක්කොම එක පාරට multi-quote කරලා දාපන්......:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරණ පෝස්ට් එකින් එක අරගෙන quote කරන්නේ නැතුව ඔක්කොම එක පාරට multi-quote කරලා දාපන්......:lol::lol::lol:
    :no::no:බෑ මම multi-quote දන්නේ නෑ සහෝ:(.ප්‍රගිය එහෙම රිප්ලයි කරන්නේ නෑ නැත්තම්:frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no:බෑ මම multi-quote දන්නේ නෑ සහෝ:(.ප්‍රගිය එහෙම රිප්ලයි කරන්නේ නෑ නැත්තම්:frown:
    එහෙමත් සීන් එකක්ද.... හැබැ‍යි ප්‍රගි‍යා නම් කරන්නේ දෙතුන්දෙනෙක්ගේ comments වලට එක පාරම multi-quote පාරක් දාලා reply කරන එකනේ......:lol::lol::lol:
     
    Status
    Not open for further replies.