අපි කියපු දේවල් වලට තද වුනාද....විහිලුවට කිව්වේ හොඳේ....man yanawa....



අපි කියපු දේවල් වලට තද වුනාද....විහිලුවට කිව්වේ හොඳේ....man yanawa....



ලියනාඩෝ කාරයටවත් මොනා ලීසා අදින්න ඔච්චර කල් ගියෙ නෑ ලු.. උබලගෙ ඇහේ වැරැද්ද බන් ඔය කලාත්මක ඇහැකින් ලෝකය දැකපල්ලා..වැස්සියෙක් ව උනත් ඇදල තියෙන්නෙ කෙල්ලෙක් නම්.. විචාර බුද්දිය මෙහෙයවපල්ලා
![]()


මට ඔය කලාත්මක ඇස් නෑ බන්.....ලියනාඩෝ කාරයටවත් මොනා ලීසා අදින්න ඔච්චර කල් ගියෙ නෑ ලු.. උබලගෙ ඇහේ වැරැද්ද බන් ඔය කලාත්මක ඇහැකින් ලෝකය දැකපල්ලා..වැස්සියෙක් ව උනත් ඇදල තියෙන්නෙ කෙල්ලෙක් නම්.. විචාර බුද්දිය මෙහෙයවපල්ලා
![]()



අන්න ඒ කයි සහෝ වෙලා තියෙන්නෙ..මට ඔය කලාත්මක ඇස් නෑ බන්.....![]()


හරි හරි පලයන් එහෙනම්.....
වත්තට යන්නම් මලක් කඩන්නම් පාඩම් කරන් වරෙන් හෙට එද්දී..
මම යනව..
ටටා.. gm
bs
අපි කැපුනා



GM වේ.උබට ඕව දැම්ම තේරෙන්නෙ නෑ..
වත්තට යන්නම් මලක් කඩන්නම් පාඩම් කරන් වරෙන් හෙට එද්දී..
මම යනව..
ටටා.. gm
bs
අපි කැපුනා

හරි යන්නෙ නැ බන්

උබනෙමම තොට වඩා අවුරුදු 2ඉ නෙ නාකි:
එල ගිහින් වරෙං![]()
dawas 700 ganak kiyanne sellamakdha saho
ස්ත්රී රත්නම්-පුස්ථක රත්නම්
පරහත්ත ගතං-ගතං ගතං
ස්ත්රියක්,පොතක්
පිට ගියොත් ගියාමය


පරණ පෝස්ට් එකින් එක අරගෙන quote කරන්නේ නැතුව ඔක්කොම එක පාරට multi-quote කරලා දාපන්......
dawas 700 ganak kiyanne sellamakdha saho
![]()



අවතාරේට මොකද වුනේoya yanna man innawa ehenam![]()
.කලින් තිබ්බ එක හොද්යිනේ
පරණ පෝස්ට් එකින් එක අරගෙන quote කරන්නේ නැතුව ඔක්කොම එක පාරට multi-quote කරලා දාපන්......![]()

බෑ මම multi-quote දන්නේ නෑ සහෝ
.ප්රගිය එහෙම රිප්ලයි කරන්නේ නෑ නැත්තම්
එහෙමත් සීන් එකක්ද.... හැබැයි ප්රගියා නම් කරන්නේ දෙතුන්දෙනෙක්ගේ comments වලට එක පාරම multi-quote පාරක් දාලා reply කරන එකනේ......බෑ මම multi-quote දන්නේ නෑ සහෝ
.ප්රගිය එහෙම රිප්ලයි කරන්නේ නෑ නැත්තම්
![]()


