මම ඕක ගත්ත කඩේ තව එකක් තිබුනා..... ගිහින් ඒක ගනින්.....මටත් ඕන![]()



මම ඕක ගත්ත කඩේ තව එකක් තිබුනා..... ගිහින් ඒක ගනින්.....මටත් ඕන![]()



වෑම්පයර්ස් ලා සමග ගණුදෙනුවක් නැ...මටත් ඕන![]()


එහෙනම් ඒක උඹේ වගේ තමයි නේද.......අපෙ අයියගෙ පොඩ්ඩට නත්තලට තෑගි ලැබුනා මේකෙ පොලිස් වර්ශන් එක...
ඒකාට එච්චර තේරුමක් නෑ තාම මෙවා ගැන..
ඉතිං බාප්පොච්චා වන මා එය ඉද හිට පදවමි...![]()



මම ඕක ගත්ත කඩේ තව එකක් තිබුනා..... ගිහින් ඒක ගනින්.....![]()

වෑම්පයර්ස් ලා සමග ගණුදෙනුවක් නැ...
ලේ ඩිංගක් බීලා බුදියගං...![]()
දැන් සෙල්ලං කරන වෙලාව 
වෑම්පයර්ස් ලා සමග ගණුදෙනුවක් නැ...
ලේ ඩිංගක් බීලා බුදියගං...![]()



නෙතූ අක්කිට කියපන් උඹටත් එකක් ගෙනල්ලා දෙන්න කියලා.....අපි දෙන්න බෙදාගෙන සෙල්ලං කරමුකො![]()






නෙතූ අක්කිට කියපන් උඹටත් එකක් ගෙනල්ලා දෙන්න කියලා.....
මගේ කාර් වෙන කාටවත් දෙන්නේ නෑ.....![]()


හා හා පලයන්.....මගේ කාර් නම් ඉල්ලන්න එන්න එපා......පිස්සුද
එහෙනං මං මගේ ලොරියත් එක්ක සෙල්ලං කරන්න යනව![]()



හා හා පලයන්.....මගේ කාර් නම් ඉල්ලන්න එන්න එපා......![]()
ස්ටුපිඩ් හියුමන්ස් 
එහෙනම් ඒක උඹේ වගේ තමයි නේද.......![]()


වහල්ලුන්ට මොන සෙල්ලංද බොලබෑදැන් සෙල්ලං කරන වෙලාව
![]()


මේක ලොරියක්ද.....උඹලට කොහෙන්ද මේවස්ටුපිඩ් හියුමන්ස්
![]()



වහල්ලුන්ට මොන සෙල්ලංද බොල
නෙතූ අක්කි දෙන වැඩක් කරගෙන හිටපං...![]()

මේක ලොරියක්ද.....
මම හරියටම දන්නේ නෑ මේකට මොකක්ද කියන්නේ කියලා......
![]()


නෙතූෂී එච්චර මහතද බං???පිස්සුද
එහෙනං මං මගේ ලොරියත් එක්ක සෙල්ලං කරන්න යනව![]()


ඒකනේ බන් කියන්නේ....මූ එනවා මගෙන් කාර් ඉල්ලන්න......වහල්ලුන්ට මොන සෙල්ලංද බොල
නෙතූ අක්කි දෙන වැඩක් කරගෙන හිටපං...![]()



මේක මම පොඩි කාලේ ගත්ත එකක්.....දෙනවා උඹට හොම්බට දෙකක් ගස් ගෙම්බා.....මගේ ලොරිය![]()


