එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෙ අයියගෙ පොඩ්ඩට නත්තලට තෑගි ලැබුනා මේකෙ පොලිස් වර්ශන් එක...
    ඒකාට එච්චර තේරුමක් නෑ තාම මෙවා ගැන..
    ඉතිං බාප්පොච්චා වන මා එය ඉද හිට පදවමි...:sorry:
    එහෙනම් ඒක උඹේ වගේ තම‍යි නේද.......:cool::cool::cool:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම ඕක ගත්ත කඩේ තව එකක් තිබුනා..... ගිහින් ඒක ගනින්.....:cool::cool::cool:


    අපි දෙන්න බෙදාගෙන සෙල්ලං කරමුකො :sorry:


    වෑම්පයර්ස් ලා සමග ගණුදෙනුවක් නැ... :no:
    ලේ ඩිංගක් බීලා බුදියගං... :frown:


    බෑ :frown: දැන් සෙල්ලං කරන වෙලාව :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි දෙන්න බෙදාගෙන සෙල්ලං කරමුකො :sorry:
    නෙතූ අක්කිට කි‍යපන් උඹටත් එකක් ගෙනල්ලා දෙන්න කි‍යලා.....:cool::cool::cool:

    මගේ කාර් වෙන කාටවත් දෙන්නේ නෑ.....
    :frown::frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙතූ අක්කිට කි‍යපන් උඹටත් එකක් ගෙනල්ලා දෙන්න කි‍යලා.....:cool::cool::cool:

    මගේ කාර් වෙන කාටවත් දෙන්නේ නෑ.....
    :frown::frown::frown:



    පිස්සුද :frown:

    එහෙනං මං මගේ ලොරියත් එක්ක සෙල්ලං කරන්න යනව :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද :frown:

    එහෙනං මං මගේ ලොරියත් එක්ක සෙල්ලං කරන්න යනව :cool:
    හා හා පල‍යන්.....මගේ කාර් නම් ඉල්ලන්න එන්න එපා......:frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලට කොහෙන්ද මේව :cool: ස්ටුපිඩ් හියුමන්ස් :cool:
    මේක ලොරි‍යක්ද.....

    මම හරි‍යටම දන්නේ නෑ මේකට මොකක්ද කි‍යන්නේ කි‍යලා......:sorry::sorry::sorry:


    04012011n.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ;):yes:

    වහල්ලුන්ට මොන සෙල්ලංද බොල :frown:
    නෙතූ අක්කි දෙන වැඩක් කරගෙන හිටපං...:frown:



    මොකක්ද උඹ කිව්වෙ :frown:


    මේක ලොරි‍යක්ද.....

    මම හරි‍යටම දන්නේ නෑ මේකට මොකක්ද කි‍යන්නේ කි‍යලා......:sorry::sorry::sorry:


    04012011n.jpg


    මගේ ලොරිය :love::growl:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පිස්සුද :frown:

    එහෙනං මං මගේ ලොරියත් එක්ක සෙල්ලං කරන්න යනව :cool:
    නෙතූෂී එච්චර මහතද බං??? :shocked:
    පව් යකෝ... ඒකිට දුක හිතෙයි...:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහල්ලුන්ට මොන සෙල්ලංද බොල :frown:
    නෙතූ අක්කි දෙන වැඩක් කරගෙන හිටපං...:frown:
    ඒකනේ බන් කි‍යන්නේ....මූ එනවා මගෙන් කාර් ඉල්ලන්න......:frown::frown::frown:
     
    Status
    Not open for further replies.