එලකිරි Night Club III

Status
Not open for further replies.

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ගනින් බෝතලයක් කඩලා,මගේ කෙල්ල මාව අද දාලා ගියා බන්. ඇයි බන් සිරා ලව් කරන උන්ට මෙහෙම වෙන්නේ. මම ජීවීතේට බීලා නැහැ, එත් මට අද මරෙන්න දුකයි බන්

    :(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ප්‍රශ්න ති‍යන වෙලාවට බොන්න එපා මචන්.....ප්‍රශ්න නැති වෙලාවට පොඩි ආතල් එකක් ගන්න විතරක් බීපන්.....

    මමත් බූට් කාපු කොල්ලෙක්.... ඒත් මම නම් කෙල්ල දාල ගි‍යපු දවසේ බිව්වේ නෑ.... උඹට බණ දේශනා කරන්න මට උවමනාවක් නෑ මචන්.....
    ඒත් මම උඹට කි‍යන්නේ හිතහදාගන්න බලපන් කි‍යලා.....**බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා මචන්.....

    අතීත‍ය ගැන දුක් වෙන්න එපා මචන්..... අනාගත‍ය ගැන හිතපන්......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ ,,,මේ පරයි දෙන්නා ...:frown::frown::frown:
    මමත් යනවා ටවුමට ,,කම්මැලී .......:(
    රෑ අටෙන් පස්සේ මාව හො‍යාගන්න ඕනේ නම් radio thread එකට වරෙන්....

    උඹ ඉතින් වැඩි‍ය ඒකට එන්නෙ නැතුවට මම මොනවා කරන්නද,.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::sorry::sorry::sorry:
    මම තොට අරක්කු බොන්ඩ එපා කිව්වේ නැහැ ,,,:no:
    ඇබ්බැහි වෙන්ඩයි එපා කිව්වේ.:yes:
    උබ සිගා ගහනේ නැහැනේ ....... :confused:
    නෑ නෑ.... උඹ වගේ නෙවෙ‍යි.....
    මම මාංශ අනුභව‍යෙන් සහ දුම් පාන‍යෙන් තොර හොඳ කොල්ලෙක්.....
    :cool::cool::cool:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ප්‍රශ්න ති‍යන වෙලාවට බොන්න එපා මචන්.....ප්‍රශ්න නැති වෙලාවට පොඩි ආතල් එකක් ගන්න විතරක් බීපන්.....

    මමත් බූට් කාපු කොල්ලෙක්.... ඒත් මම නම් කෙල්ල දාල ගි‍යපු දවසේ බිව්වේ නෑ.... උඹට බණ දේශනා කරන්න මට උවමනාවක් නෑ මචන්.....
    ඒත් මම උඹට කි‍යන්නේ හිතහදාගන්න බලපන් කි‍යලා.....**බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා මචන්.....

    අතීත‍ය ගැන දුක් වෙන්න එපා මචන්..... අනාගත‍ය ගැන හිතපන්......

    මම සිරා කරේ බන්. ඇයි බන් මෙහෙම වෙන්නේ මට. මේ ලෝකේ හිත හොද උන්ට තැනක් නැද්ද බන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ප්‍රශ්න ති‍යන වෙලාවට බොන්න එපා මචන්.....ප්‍රශ්න නැති වෙලාවට පොඩි ආතල් එකක් ගන්න විතරක් බීපන්.....

    මමත් බූට් කාපු කොල්ලෙක්.... ඒත් මම නම් කෙල්ල දාල ගි‍යපු දවසේ බිව්වේ නෑ.... උඹට බණ දේශනා කරන්න මට උවමනාවක් නෑ මචන්.....
    ඒත් මම උඹට කි‍යන්නේ හිතහදාගන්න බලපන් කි‍යලා.....**බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා මචන්.....

    අතීත‍ය ගැන දුක් වෙන්න එපා මචන්..... අනාගත‍ය ගැන හිතපන්......
    :yes::yes::yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ ඊයෙත් මගේ රෙප් කපුවා නේද ..... :(
    පිස්සුද බන්:shocked: මම එදා ජෝක් එකට කිව්වෙ:eek: ඇයි කපලද මොකක්ද කියලා තියෙන්නෙ:rolleyes: ලොක්කට කියපන් මගෙ එකපාරක් නිකරුනෙ කුනුහරුපෙන් බැනලා කපලා ඒ කපපු එකාට අනතුරුඅගවලා තිබුනා:yes: මම නම් කැපුවෙ නැ බන් මට උබට රෙප් දෙන්නත් බැලු:sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බන්:shocked: මම එදා ජෝක් එකට කිව්වෙ:eek: ඇයි කපලද මොකක්ද කියලා තියෙන්නෙ:rolleyes: ලොක්කට කියපන් මගෙ එකපාරක් නිකරුනෙ කුනුහරුපෙන් බැනලා කපලා ඒ කපපු එකාට අනතුරුඅගවලා තිබුනා:yes: මම නම් කැපුවෙ නැ බන් මට උබට රෙප් දෙන්නත් බැලු:sorry:
    :eek::eek::eek:
    හෝව් හෝව් කලබල වෙන්ඩ එපා සහෝ ,,,,:yes:
    විහිළුවක් කොරේ ........
    :):):)
     
    Status
    Not open for further replies.