වෙන මොනවද ඉතින් ,,,,gold leaf ma genen![]()
උබටත් එකක් දෙන්ඩෑයි...

වෙන මොනවද ඉතින් ,,,,gold leaf ma genen![]()

ප්රශ්න තියන වෙලාවට බොන්න එපා මචන්.....ප්රශ්න නැති වෙලාවට පොඩි ආතල් එකක් ගන්න විතරක් බීපන්.....ගනින් බෝතලයක් කඩලා,මගේ කෙල්ල මාව අද දාලා ගියා බන්. ඇයි බන් සිරා ලව් කරන උන්ට මෙහෙම වෙන්නේ. මම ජීවීතේට බීලා නැහැ, එත් මට අද මරෙන්න දුකයි බන්
![]()
රෑ අටෙන් පස්සේ මාව හොයාගන්න ඕනේ නම් radio thread එකට වරෙන්....කෝ ,,,මේ පරයි දෙන්නා ...
මමත් යනවා ටවුමට ,,කම්මැලී .......![]()
නෑ නෑ.... උඹ වගේ නෙවෙයි.....
මම තොට අරක්කු බොන්ඩ එපා කිව්වේ නැහැ ,,,
ඇබ්බැහි වෙන්ඩයි එපා කිව්වේ.
උබ සිගා ගහනේ නැහැනේ .......![]()

ප්රශ්න තියන වෙලාවට බොන්න එපා මචන්.....ප්රශ්න නැති වෙලාවට පොඩි ආතල් එකක් ගන්න විතරක් බීපන්.....
මමත් බූට් කාපු කොල්ලෙක්.... ඒත් මම නම් කෙල්ල දාල ගියපු දවසේ බිව්වේ නෑ.... උඹට බණ දේශනා කරන්න මට උවමනාවක් නෑ මචන්.....
ඒත් මම උඹට කියන්නේ හිතහදාගන්න බලපන් කියලා.....**බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා මචන්.....
අතීතය ගැන දුක් වෙන්න එපා මචන්..... අනාගතය ගැන හිතපන්......

පිස්සුද බන්තෝ ඊයෙත් මගේ රෙප් කපුවා නේද .....![]()
මම එදා ජෝක් එකට කිව්වෙ
ඇයි කපලද මොකක්ද කියලා තියෙන්නෙ
ලොක්කට කියපන් මගෙ එකපාරක් නිකරුනෙ කුනුහරුපෙන් බැනලා කපලා ඒ කපපු එකාට අනතුරුඅගවලා තිබුනා
මම නම් කැපුවෙ නැ බන් මට උබට රෙප් දෙන්නත් බැලු
පිස්සුද බන්මම එදා ජෝක් එකට කිව්වෙ
ඇයි කපලද මොකක්ද කියලා තියෙන්නෙ
ලොක්කට කියපන් මගෙ එකපාරක් නිකරුනෙ කුනුහරුපෙන් බැනලා කපලා ඒ කපපු එකාට අනතුරුඅගවලා තිබුනා
මම නම් කැපුවෙ නැ බන් මට උබට රෙප් දෙන්නත් බැලු
![]()