එලකිරි Night Club III

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොහොමහරි වරෙන්.... මටත් අද රෑට සෙට් වීමක් ති‍යනවා.... ඒත් කොහොමහරි කිඹුල් FM අහන්න එන්න ඕනේ..... සති‍යකට සැර‍යක් වත් සම්භාව්‍ය වෙන්න ඕනනේ.....
    පිස්සුද බං...
    පහුවෙනිද උදේට කටින් පිටවෙන්නේ සම්භාව්‍ය වචන...
    ගෙදර මිනිස්සු බලනවා මොකද යකෝ කියලා...
    මැසිමත් අප්සට බං... ලෝඩ් එක වැඩිවෙච්ච ගමං ඩම්ප් වෙනවා...:sorry:
    සල්ලිත් නෑ සනීපත් නෑ..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහොම හිතනවනං නොබීම ඉන්න එක ඇගට ගුණයි බං...
    තමන්ට ඕන වෙලාවක නවත්තන්න පුළුවන් කමක් නැත්තන් නොබී ඉන්නෝන...
    සමහර එවුන් බොන හැටි දැක්කම අපිට කබරයා යනවා...
    මලපෙරෙතයෝ වගේ අප්පිරියාවෙ පණයනවා..
    000203DF.gif
    සිරාවටම බන්.... සමහර එවුන් ඉන්නවා... උන්ට වැටෙනකම් බොන්න ඕනේ.... උන් බොන හැටි දැක්කාම අපිටත් බොන එක එපා වෙනවා.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔහොම හිතනවනං නොබීම ඉන්න එක ඇගට ගුණයි බං...
    තමන්ට ඕන වෙලාවක නවත්තන්න පුළුවන් කමක් නැත්තන් නොබී ඉන්නෝන...
    සමහර එවුන් බොන හැටි දැක්කම අපිට කබරයා යනවා...
    මලපෙරෙතයෝ වගේ අප්පිරියාවෙ පණයනවා..
    000203DF.gif
    ඒකනෙමේ මම කියන්නේ බන්:).
    මට පොඩිකාලේ මාවම පාලනය කරන්න බැරි තරම් කේන්ති යනවා:eek:.
    මම ක්‍රීඩා කරපු නිසා ඒක මග ඇරිලා ගියා
    නමුත් බිව්වොත් සමහර විට ඕවා මතුවෙන්න පුලුවන්:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බං...
    පහුවෙනිද උදේට කටින් පිටවෙන්නේ සම්භාව්‍ය වචන...
    ගෙදර මිනිස්සු බලනවා මොකද යකෝ කියලා...
    මැසිමත් අප්සට බං... ලෝඩ් එක වැඩිවෙච්ච ගමං ඩම්ප් වෙනවා...:sorry:
    සල්ලිත් නෑ සනීපත් නෑ..:sorry:
    කොහොමත් ඉතින් සිකුරාදට married club එකේ සෙට් එකම radio thread එක ඇතුලට රිංගුවාම load එක අම්බානකට වැඩි වෙනවා.....හරි හරි.... උඹට එන්න බැරි නම් අවුලක් නෑ.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවටම බන්.... සමහර එවුන් ඉන්නවා... උන්ට වැටෙනකම් බොන්න ඕනේ.... උන් බොන හැටි දැක්කාම අපිටත් බොන එක එපා වෙනවා.....
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනෙමේ මම කියන්නේ බන්:).
    මට පොඩිකාලේ මාවම පාලනය කරන්න බැරි තරම් කේන්ති යනවා:eek:.
    මම ක්‍රීඩා කරපු නිසා ඒක මග ඇරිලා ගියා
    නමුත් බිව්වොත් සමහර විට ඕවා මතුවෙන්න පුලුවන්:yes:
    අප්පොච්චි‍යේ..... එහෙනම් උඹ වැරදිලාවත් බොන්න එපා.... උඹ බිව්වොත් එහෙම ලඟපාත ඉන්න එවුන් ඔක්කොටම කෙලලා දාවි.....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒකනෙමේ මම කියන්නේ බන්:).
    මට පොඩිකාලේ මාවම පාලනය කරන්න බැරි තරම් කේන්ති යනවා:eek:.
    මම ක්‍රීඩා කරපු නිසා ඒක මග ඇරිලා ගියා
    නමුත් බිව්වොත් සමහර විට ඕවා මතුවෙන්න පුලුවන්:yes:
    කාලයත් එක්ක ඕවා වෙනස් වෙනවා මචෝ... ;)
    තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාව හා හැගීම් පාලනය කිරීමේ හැකියාව කාලයත් එක්ක වෙනස් වෙනවා...
    හැබැයි දෙපැත්තටම ඕක බලපානවා...:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අර ඔරියා කියන බොරු බලපන්කෝ:frown:
    එතකොට බුදුරජාණන්වහන්සේ සහ නිවන, ඔයාලගේ project එකක් ද ?

    කියන්න බලන්න..,
    ඔව් අපේ ප්‍රොජෙක්ට් එකක් තමයි.බුදුන් වහන්සේ කියන්නෙත් මම වගේම පිටසක්වල ජීවීයෙක් කියලා මගේ කලින් ත්‍රෙඩ් එකේ විස්තරාත්මකව ලියලා ඇති.ඒ වගේම නිර්වාණය කියන්නේ තාක්ෂනිකව ඇස්ට්‍රල් ශක්තිය අවසන් කර ගැනීමක්.මේකට පිටසක්වල ඉහලතම තාක්ෂනය මගින් සහයක් දෙනවා.කලින් ත්‍රෙඩ් එක කියවන්න.ආපහු ලියන්න බෑ.
    http://www.elakiri.com/forum/showpost.php?p=14055570&postcount=520
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර ඔරියා කියන බොරු බලපන්කෝ:frown:

    http://www.elakiri.com/forum/showpost.php?p=14055570&postcount=520
    ඕකට පිස්සු බන්.... වැඩි‍ය ගණන් ගන්න එපා.... ආතල් එකක් ගන්න ඔහොම එකෙක් වත් ඉන්න ඕනනේ..... බලමුකෝ 21 වෙනිදට පස්සේ ඌ මොනවද කි‍යන්නේ කි‍යලා.....:lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්පොච්චි‍යේ..... එහෙනම් උඹ වැරදිලාවත් බොන්න එපා.... උඹ බිව්වොත් එහෙම ලඟපාත ඉන්න එවුන් ඔක්කොටම කෙලලා දාවි.....
    :lol:
    කාලයත් එක්ක ඕවා වෙනස් වෙනවා මචෝ... ;)
    තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාව හා හැගීම් පාලනය කිරීමේ හැකියාව කාලයත් එක්ක වෙනස් වෙනවා...
    හැබැයි දෙපැත්තටම ඕක බලපානවා...:)
    හ්ම්:)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොහොමත් ඉතින් සිකුරාදට married club එකේ සෙට් එකම radio thread එක ඇතුලට රිංගුවාම load එක අම්බානකට වැඩි වෙනවා.....හරි හරි.... උඹට එන්න බැරි නම් අවුලක් නෑ.....
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක නෙමෙයි බං...
    රැම් කෙෂ් එකක් මේක...
    බර ප්‍රොසෙස් දෙක තුනක් රන් වෙනකොට හටස් ගාලා හිටිනවා...:sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට පිස්සු බන්.... වැඩි‍ය ගණන් ගන්න එපා.... ආතල් එකක් ගන්න ඔහොම එකෙක් වත් ඉන්න ඕනනේ..... බලමුකෝ 21 වෙනිදට පස්සේ ඌ මොනවද කි‍යන්නේ කි‍යලා.....:lol::lol::lol::lol:
    ඔව් හෙන පිස්සෙක් තමා ඕක:yes: 21ට පස්සේ අලුත් බොරුවක් හදාගෙන එයි:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක නෙමෙයි බං...
    රැම් කෙෂ් එකක් මේක...
    බර ප්‍රොසෙස් දෙක තුනක් රන් වෙනකොට හටස් ගාලා හිටිනවා...:sorry:
    උඹේ පරිඝණක‍යේ දෝෂ‍යක් නේද..... එහෙනම් ඉතින් සොරි තම‍යි.....:sorry::sorry::sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ත්‍රෙඩ් එකේ ලෝඩ් එක නෙමෙයි බං...
    රැම් කෙෂ් එකක් මේක...
    බර ප්‍රොසෙස් දෙක තුනක් රන් වෙනකොට හටස් ගාලා හිටිනවා...:sorry:
    blue screen එකක්ද එන්නේ :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් හෙන පිස්සෙක් තමා ඕක:yes: 21ට පස්සේ අලුත් බොරුවක් හදාගෙන එයි:D
    ඔව් ඔව්....21ට පස්සේ කි‍ය‍යි කාල ගණන‍ය කිරීමේ දෝෂ‍යක් සිදුවුනා....ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම මේ දෙ‍ය කරනවා කි‍යලා.... ඌ හැමතැනම කි‍යන්නේ එකම කතාව බන්.... ඌ තව ටිකක් නිර්මණාත්මක වුනොත් හොඳ‍යි කි‍යල‍යි මට හිතෙන්නේ.....:lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්....21ට පස්සේ කි‍ය‍යි කාල ගණන‍ය කිරීමේ දෝෂ‍යක් සිදුවුනා....ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම මේ දෙ‍ය කරනවා කි‍යලා.... ඌ හැමතැනම කි‍යන්නේ එකම කතාව බන්.... ඌ තව ටිකක් නිර්මණාත්මක වුනොත් හොඳ‍යි කි‍යල‍යි මට හිතෙන්නේ.....:lol::lol::lol::lol:
    තව අලුත් tv series එකක් බැලුවානම් හරි ඕකා:lol:
     
    Status
    Not open for further replies.