එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kawadawth bela nae:yes:
    hang_in_there_kitty.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද කොල්ලෝ ,,,
    එහෙම නැහැ ..හැබැයි ඇබ්බැහි වෙන්ඩ නම් එපා මල්ලී :no:
    එල එල.... එහෙනම් අවුලක් නෑ...පිත් ඉතින් එහෙම ඇබ්බැහි වෙලා නෑ අ‍යි‍යේ.... හිතුනොත් ගහනවා කරටි කැඩෙන්නම.....බෑ කි‍යලා හිතුනොත් නිකම් ඉන්නවා.....:cool::cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෑ බං........
    වචන හිර වෙනවා.......

    බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........
    හෑ.... මූ අපිටවත් තල්ලු කරන්නද දන්නේ නෑ හදන්නේ..... අන්තිම විනාඩි පහලවේදි මාරුවුනා නම් ශරීර සෞඛ්‍ය‍යට හිතකර‍යි වගේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් බොන්න එපා බන්..... මම නම් බීලා නැති එවුන්ට කවදාවත් බොන්න කි‍යලත් නෑ....කි‍යන්නෙත් නෑ....
    එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑ:yes:.
    මොකද බිව්වාට පස්සේ මම මොකෙක්වෙයිද:eek:අනේ මන්දා:yes:
    මොනවා කරයිද අනේ මන්දා:eek:
    ඒක හන්දා නොබි ඉන්න එක හොදයි:yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බෑ බං........
    වචන හිර වෙනවා.......

    බ ද වේ- අද ළිද ට දානව අමුතුම එකෙක් ව...........
    උලව්ව මට සැට් වෙන්න විදියක් නෑ බ්‍රෝ අද..:sorry:
    සංවර බීමක් තියෙන්නේ...:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑ:yes:.
    මොකද බිව්වාට පස්සේ මම මොකෙක්වෙයිද:eek:අනේ මන්දා:yes:
    මොනවා කරයිද අනේ මන්දා:eek:
    ඒක හන්දා නොබි ඉන්න එක හොදයි:yes:
    බිව්වා කි‍යලා ඔ‍ය මොකෙක් වත් වෙන්නේ නෑ බන්.... ඔ‍ය හිතන තරම් පිස්සු නටන්නෙත් නෑ..... ඒත් උඹ බොන්නේ නැතුව ඉන්න එක හොඳ‍යි.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උලව්ව මට සැට් වෙන්න විදියක් නෑ බ්‍රෝ අද..:sorry:
    සංවර බීමක් තියෙන්නේ...:sorry:
    කොහොමහරි වරෙන්.... මටත් අද රෑට සෙට් වීමක් ති‍යනවා.... ඒත් කොහොමහරි කිඹුල් FM අහන්න එන්න ඕනේ..... සති‍යකට සැර‍යක් වත් සම්භාව්‍ය වෙන්න ඕනනේ.....
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එකෙන්ම ඕනම දේකට යනවා බොන්නේ නම් නෑ:yes:.
    මොකද බිව්වාට පස්සේ මම මොකෙක්වෙයිද:eek:අනේ මන්දා:yes:
    මොනවා කරයිද අනේ මන්දා:eek:
    ඒක හන්දා නොබි ඉන්න එක හොදයි:yes:
    ඔහොම හිතනවනං නොබීම ඉන්න එක ඇගට ගුණයි බං...
    තමන්ට ඕන වෙලාවක නවත්තන්න පුළුවන් කමක් නැත්තන් නොබී ඉන්නෝන...
    සමහර එවුන් බොන හැටි දැක්කම අපිට කබරයා යනවා...
    මලපෙරෙතයෝ වගේ අප්පිරියාවෙ පණයනවා..
    000203DF.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බිව්වා කි‍යලා ඔ‍ය මොකෙක් වත් වෙන්නේ නෑ බන්.... ඔ‍ය හිතන තරම් පිස්සු නටන්නෙත් නෑ..... ඒත් උඹ බොන්නේ නැතුව ඉන්න එක හොඳ‍යි.....
    හ්ම්:)
     
    Status
    Not open for further replies.