එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
scared_cat-300x281.jpg
:lol::lol::lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විවේකව ඉන්න නම් බෑ ඉතින් :D කොච්චර ගමන් තියෙනවාද :D
    කොහමවුනත් නිවාඩු මදි බන්:(
    හි හි.....මම නම් ගෙදර ගි‍යාම ලේසි‍යකට කාමරෙන් එලි‍යට එන්නෙත් නෑ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හි හි.....මම නම් ගෙදර ගි‍යාම ලේසි‍යකට කාමරෙන් එලි‍යට එන්නෙත් නෑ....
    හ්ම් වැඩිය යන්න හමබවෙන්නේ නැති හන්දා වෙනන ඇති :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම් වැඩිය යන්න හමබවෙන්නේ නැති හන්දා වෙනන ඇති :D
    ඔව් ඔව්.... ගෙදර ගි‍යාම කරන ලොකුම වැඩේ තම‍යි මේවා ‍යවන එක......

    264616_3894650082960_642160206_n.jpg


    මම තවම පොඩි එකානේ.....:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්.... ගෙදර ගි‍යාම කරන ලොකුම වැඩේ තම‍යි මේවා ‍යවන එක......

    264616_3894650082960_642160206_n.jpg


    මම තවම පොඩි එකානේ.....:lol::lol::lol:
    මගේ තිබුන ඒවාවල කැලිත් නෑ:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ තිබුන ඒවාවල කැලිත් නෑ:(
    මගේත් පොඩි කාලේ සෙල්ලම් කරපු ඒවගේ නම් නටඹුන් තම‍යි ති‍යෙන්නේ.... මේවා ගොඩක් පරණ ඒවා නෙවෙ‍යි බන්.... මෑත කාලීනව ගත්ත ඒවා....:D:D:D
     
    Status
    Not open for further replies.