එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    badhulle town ekata durayaidha ban:eek:
    ටවුන් එකේම නෙවෙ‍යිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොට‍යක් තම‍යි.....
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ටවුන් එකේම නෙවෙ‍යිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොට‍යක් තම‍යි.....

    හපෝ උබ බදුල්ලේද? බද්දුලේ හොද මතකයක් තියෙනවා මට... කෙල්ලෙක් සම්බන්දව/// :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හපෝ උබ බදුල්ලේද? බද්දුලේ හොද මතකයක් තියෙනවා මට... කෙල්ලෙක් සම්බන්දව/// :(
    ගෙවල් බදුල්ලේ නෙවෙ‍යි බන්..... ඇ‍යි උඹ බදුල්ලේ කෙල්ලෙක්ගේ දැලක පැටලුනාද.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටවුන් එකේම නෙවෙ‍යිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොට‍යක් තම‍යි.....
    hm ehnam epa wenawa aethi nedha:eek:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගෙවල් බදුල්ලේ නෙවෙ‍යි බන්..... ඇ‍යි උඹ බදුල්ලේ කෙල්ලෙක්ගේ දැලක පැටලුනාද.....

    ඔව් කියහන්කෝ.... ට්‍රිප් එකක් ඇවිත් කෙල්ලෙක්ට අසනීප වෙලා බදුල්ලේ නවතුවා බේත් ටිකක් ගන්න ඒ ටිකට දලක පැටලුනා.... :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hm ehnam epa wenawa aethi nedha:eek:
    ඔව් බන්....මෙහෙ එක ස‍යිවර් කඩේකින්වත් හරි‍යට කොත්තුවක් දාගන්න බෑනේ....බත් එකක් ගත්තොත් ඒක ඊටත් හපන්.... ගෙදර ‍යනකම් බලාගෙන ඉන්නේ හොඳට කෑම වේලක්වත් කන්න....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් කියහන්කෝ.... ට්‍රිප් එකක් ඇවිත් කෙල්ලෙක්ට අසනීප වෙලා බදුල්ලේ නවතුවා බේත් ටිකක් ගන්න ඒ ටිකට දලක පැටලුනා.... :lol:
    බදුල්ලේ ඔ‍ය වගේ බුලට් ඉන්නවා බන්.... උඹ දැලේ පැටලුම් ගලවා ගත්තා නේද....සමහර එවුන්ට නම් බැරිවෙලා සදාකාලික අමාරුවක වැටෙනවා....:lol::lol::lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බදුල්ලේ ඔ‍ය වගේ බුලට් ඉන්නවා බන්.... උඹ දැලේ පැටලුම් ගලවා ගත්තා නේද....සමහර එවුන්ට නම් බැරිවෙලා සදාකාලික අමාරුවක වැටෙනවා....:lol::lol::lol:

    කොලබ එන්න කියලා පැටලුම් ගලෙවව්වා... ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොලබ එන්න කියලා පැටලුම් ගලෙවව්වා... ;)
    උඹ එහෙම කි‍යලා හරි බේරුනු එක ලොකු දෙ‍යක්....නැත්තම් උඹට මේ වෙද්දි සිංගප්පුරුවේ නෙවෙ‍යි.... බදුල්ලට වෙලා හේනක් කොටාගෙන තම‍යි ඉන්න වෙන්නේ....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපෝ උබ ඉන්නෙත් කඩුවෙල ටවුන් එකේ වගේ නේ කතාව... :lol:
    උබ හිටපු 1900බරගනන් වගේ නෙමේ දැන් කඩුවෙලට විනඩි 10යි:eek::eek:අතුරුගිරියට විනාඩි 15යි:eek:බරගනන් වලවුනත් විනාඩි 30කින් කඩුවෙලට යාහැකි මට්ට්මක් තිබුනා:yes:.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ හිටපු 1900බරගනන් වගේ නෙමේ දැන් කඩුවෙලට විනඩි 10යි:eek::eek:අතුරුගිරියට විනාඩි 15යි:eek:බරගනන් වලවුනත් විනාඩි 30කින් කඩුවෙලට යාහැකි මට්ට්මක් තිබුනා:yes:.

    :shocked::shocked::shocked::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meva ඉක්මනට 7000 ගහපන්....දැන්නම් බඩේ පනුවෝ පිනුම් ගහනවා.....
     
    Status
    Not open for further replies.