ටවුන් එකේම නෙවෙයිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොටයක් තමයි.....badhulle town ekata durayaidha ban![]()
ටවුන් එකේම නෙවෙයිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොටයක් තමයි.....

7000 ගහපන්.....![]()
ගෙවල් බදුල්ලේ නෙවෙයි බන්..... ඇයි උඹ බදුල්ලේ කෙල්ලෙක්ගේ දැලක පැටලුනාද.....හපෝ උබ බදුල්ලේද? බද්දුලේ හොද මතකයක් තියෙනවා මට... කෙල්ලෙක් සම්බන්දව///![]()
hm ehnam epa wenawa aethi nedhaටවුන් එකේම නෙවෙයිනේ බන් ඉන්නේ.....ටිකක් විතර ඩොටේක..... කොහොමත් ඒ පැත්තම හද්ද ඩොටයක් තමයි.....

ගෙවල් බදුල්ලේ නෙවෙයි බන්..... ඇයි උඹ බදුල්ලේ කෙල්ලෙක්ගේ දැලක පැටලුනාද.....

ඔව් බන්....මෙහෙ එක සයිවර් කඩේකින්වත් හරියට කොත්තුවක් දාගන්න බෑනේ....බත් එකක් ගත්තොත් ඒක ඊටත් හපන්.... ගෙදර යනකම් බලාගෙන ඉන්නේ හොඳට කෑම වේලක්වත් කන්න....hm ehnam epa wenawa aethi nedha![]()
hm ehnam epa wenawa aethi nedha![]()

බදුල්ලේ ඔය වගේ බුලට් ඉන්නවා බන්.... උඹ දැලේ පැටලුම් ගලවා ගත්තා නේද....සමහර එවුන්ට නම් බැරිවෙලා සදාකාලික අමාරුවක වැටෙනවා....ඔව් කියහන්කෝ.... ට්‍රිප් එකක් ඇවිත් කෙල්ලෙක්ට අසනීප වෙලා බදුල්ලේ නවතුවා බේත් ටිකක් ගන්න ඒ ටිකට දලක පැටලුනා....![]()



බදුල්ලේ ඔය වගේ බුලට් ඉන්නවා බන්.... උඹ දැලේ පැටලුම් ගලවා ගත්තා නේද....සමහර එවුන්ට නම් බැරිවෙලා සදාකාලික අමාරුවක වැටෙනවා....![]()

උඹ එහෙම කියලා හරි බේරුනු එක ලොකු දෙයක්....නැත්තම් උඹට මේ වෙද්දි සිංගප්පුරුවේ නෙවෙයි.... බදුල්ලට වෙලා හේනක් කොටාගෙන තමයි ඉන්න වෙන්නේ....කොලබ එන්න කියලා පැටලුම් ගලෙවව්වා...![]()



උබ හිටපු 1900බරගනන් වගේ නෙමේ දැන් කඩුවෙලට විනඩි 10යිඅපෝ උබ ඉන්නෙත් කඩුවෙල ටවුන් එකේ වගේ නේ කතාව...![]()

අතුරුගිරියට විනාඩි 15යි
බරගනන් වලවුනත් විනාඩි 30කින් කඩුවෙලට යාහැකි මට්ට්මක් තිබුනා
.උබ හිටපු 1900බරගනන් වගේ නෙමේ දැන් කඩුවෙලට විනඩි 10යිඅතුරුගිරියට විනාඩි 15යි
බරගනන් වලවුනත් විනාඩි 30කින් කඩුවෙලට යාහැකි මට්ට්මක් තිබුනා
.



