එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්....මෙහෙ එක ස‍යිවර් කඩේකින්වත් හරි‍යට කොත්තුවක් දාගන්න බෑනේ....බත් එකක් ගත්තොත් ඒක ඊටත් හපන්.... ගෙදර ‍යනකම් බලාගෙන ඉන්නේ හොඳට කෑම වේලක්වත් කන්න....
hm tamil kadadha ban thyenne town eke
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹ එහෙම කි‍යලා හරි බේරුනු එක ලොකු දෙ‍යක්....නැත්තම් උඹට මේ වෙද්දි සිංගප්පුරුවේ නෙවෙ‍යි.... බදුල්ලට වෙලා හේනක් කොටාගෙන තම‍යි ඉන්න වෙන්නේ....:lol::lol::lol:


    එය කොලබ අවා... නේ... ;)
    මන් කොලබ සිරි පෙන්නුවා... :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    hm tamil kadadha ban thyenne town eke
    වැඩිපුර ති‍යෙන්නේ දෙමළ, මුස්ලිම් කඩවල් තම‍යි බන්.....(මම ඉතින් ජාතිවාදි‍යෙක් හින්දා මුස්ලිම් කඩවල් වලට ‍යන්නේ නෑ... ඒත් ඒවගෙන් කාපු එවුනුත් කි‍යනවා කෑම මෙලෝ රහක් නෑ කි‍යලා...)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩිපුර ති‍යෙන්නේ දෙමළ, මුස්ලිම් කඩවල් තම‍යි බන්.....(මම ඉතින් ජාතිවාදි‍යෙක් හින්දා මුස්ලිම් කඩවල් වලට ‍යන්නේ නෑ... ඒත් ඒවගෙන් කාපු එවුනුත් කි‍යනවා කෑම මෙලෝ රහක් නෑ කි‍යලා...)
    දෙමල කඩ නම් තෝසේ තමා හොද:yes: කොත්තුත් හොද ඇතිනේ:D.අනිත් කැම නම් ගන්න දෙයක් නෑ:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙමල කඩ නම් තෝසේ තමා හොද:yes: කොත්තුත් හොද ඇතිනේ:D.අනිත් කැම නම් ගන්න දෙයක් නෑ:eek:
    උඹ මෙහෙ ති‍යන කඩවල් වලින් කෑවොත් ආපහු ජීවිතේට ඔහොම කි‍යන්නේ නෑ.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්නම් ඉන්නම බෑ බන්...... මම ‍යනවා මොනවා හරි කාලා එන්න.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගැහුවා..............
    congratulations008.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ මෙහෙ ති‍යන කඩවල් වලින් කෑවොත් ආපහු ජීවිතේට ඔහොම කි‍යන්නේ නෑ.....
    කොලබ නම් එහෙමයි බන්:yes:.උබලාගේ campus එකේ කැන්ටිමේ කැමවත් හොද මට්ට්මක නැද්ද:eek:
     
    Status
    Not open for further replies.