hm tamil kadadha ban thyenne town ekeඔව් බන්....මෙහෙ එක සයිවර් කඩේකින්වත් හරියට කොත්තුවක් දාගන්න බෑනේ....බත් එකක් ගත්තොත් ඒක ඊටත් හපන්.... ගෙදර යනකම් බලාගෙන ඉන්නේ හොඳට කෑම වේලක්වත් කන්න....
hm tamil kadadha ban thyenne town ekeඔව් බන්....මෙහෙ එක සයිවර් කඩේකින්වත් හරියට කොත්තුවක් දාගන්න බෑනේ....බත් එකක් ගත්තොත් ඒක ඊටත් හපන්.... ගෙදර යනකම් බලාගෙන ඉන්නේ හොඳට කෑම වේලක්වත් කන්න....
උඹ එහෙම කියලා හරි බේරුනු එක ලොකු දෙයක්....නැත්තම් උඹට මේ වෙද්දි සිංගප්පුරුවේ නෙවෙයි.... බදුල්ලට වෙලා හේනක් කොටාගෙන තමයි ඉන්න වෙන්නේ....![]()


ubata pudumayi nedhatho hitye තුන්අදහේනේ පැත්තේ නේද
![]()
පිස්සුද බන් .. මන් මාලබේ ටවුන් එකේම තමා.. 
වැඩිපුර තියෙන්නේ දෙමළ, මුස්ලිම් කඩවල් තමයි බන්.....(මම ඉතින් ජාතිවාදියෙක් හින්දා මුස්ලිම් කඩවල් වලට යන්නේ නෑ... ඒත් ඒවගෙන් කාපු එවුනුත් කියනවා කෑම මෙලෝ රහක් නෑ කියලා...)hm tamil kadadha ban thyenne town eke
දෙමල කඩ නම් තෝසේ තමා හොදවැඩිපුර තියෙන්නේ දෙමළ, මුස්ලිම් කඩවල් තමයි බන්.....(මම ඉතින් ජාතිවාදියෙක් හින්දා මුස්ලිම් කඩවල් වලට යන්නේ නෑ... ඒත් ඒවගෙන් කාපු එවුනුත් කියනවා කෑම මෙලෝ රහක් නෑ කියලා...)
කොත්තුත් හොද ඇතිනේ
.අනිත් කැම නම් ගන්න දෙයක් නෑ
එලස්...මගෙන් සුභ පැතුම්.... ඔන්න පෝස්ට් 7000ට මගේ ගානේ රෙප්7ක්......ගැහුවා..............




උඹ මෙහෙ තියන කඩවල් වලින් කෑවොත් ආපහු ජීවිතේට ඔහොම කියන්නේ නෑ.....දෙමල කඩ නම් තෝසේ තමා හොදකොත්තුත් හොද ඇතිනේ
.අනිත් කැම නම් ගන්න දෙයක් නෑ
![]()
කොලබ නම් එහෙමයි බන්උඹ මෙහෙ තියන කඩවල් වලින් කෑවොත් ආපහු ජීවිතේට ඔහොම කියන්නේ නෑ.....
.උබලාගේ campus එකේ කැන්ටිමේ කැමවත් හොද මට්ට්මක නැද්ද