සුදු රෝස;14065026 said:උණු උණු බතුයි හොඳ පොල සම්බෝලෙකුයි තියෙනවා නම් මම දැන් අතක් පයක් උනත් නැති කරගන්න ලෑස්තියි.......![]()
![]()
![]()
අයියෝ මගේ රට මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.......
හෙට තියෙයි UFO සෝමෙගෙ ආදර හැන්දෑව...... නැත්තම් weekend සින්දුලන්තය හරි තියේවි.....

හැබැයි ඌ ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනවා බන්.... ඌ දෙන ටෝක්ස් වලට පැය ගාණක් හිනාවෙන්න පුලුවන්....![]()



මේ ඇවිල්ලා ඉන්නේ ඩයල් එක..... කාටහරි RC කාර් ඕනේ නම් මුගෙන් ඉල්ලපල්ලා.... මගෙන් ඉල්ලන්නේ නැතුව....



අපෝ එහෙම වැඩක් නෑ බන්ත්රේඩ් එක තමා fun
.සමහරදවසට මම post 100ක් ගැහුවත්රේඩියෝ එක අහලා නැ පොඩ්ඩ්ක් වත්
![]()

හික්ස්.... ඔය වැඩේ නම් මමත් කරනවා....traffic වැඩි වුනාම radio එක stop කරලා තමයි posts දාන්නේ....![]()

මේ ඇවිල්ලා ඉන්නේ ඩයල් එක..... කාටහරි RC කාර් ඕනේ නම් මුගෙන් ඉල්ලපල්ලා.... මගෙන් ඉල්ලන්නේ නැතුව....![]()

කට්ටියම ත්රෙඩ් එකේ ඉන්නවා කියලා උඹ දැක්කේ නැද්ද......හපෝ අවදා.. මැද හොරෙන් පොස්ට් ක්ව්න්ට් එක වැඩි කරගන්න හැදුවා...![]()


