එතකොට හරිද.....![]()
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙනගෙන හොදට ශිෂ්යත්වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..
ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..

එතකොට හරිද.....![]()

අසීමිත නිදිමතයි
අසංවර ලිගුවයි
නැතිනම් අපිත්
ලෙචාලයි
ප්රොෆාලයි

එල එල.. උඹට වයස කීයෙයි..? මට 22..