එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පරිගනක ගැන තමා දන්නේ:Dමොකක්ද සීන් එක කියහ්න්කෝ බලන්න:D
    මේක‍යි සීන් එක.... අපේ ගෙදරට අලුතෙන් television එකක් ගෙනල්ලා.... ඒකේ USB port එකකුත් ති‍යනවා.... ඒත් ඒකෙන් video file පෙන්නන්නේ නෑනේ....user manual එකේ ති‍යනවා avi, MKV, VOB, file support කරනවා කි‍යලා.... ඒත් ඒවා එකක්වත් පෙන්නන්නේ නෑ....mp3, image files කිසි අවුලක් නැතුව වැඩ.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    gahala thibbta samahara ewage wada karanne .DAT witharyi:D.DAT file ekak play karala balanna:yes:.
    poddak model eka Google eke gahala search parak dhenna:yes:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    google search පාරක් දාලා බැලුවා බන්....video file supporting ගැන උන්ගේ web site එකේ වත් නෑ....මට හිතන්නේ video file support නෑ කි‍යලා....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    google search පාරක් දාලා බැලුවා බන්....video file supporting ගැන උන්ගේ web site එකේ වත් නෑ....මට හිතන්නේ video file support නෑ කි‍යලා....
    ehnam boruwak karalane ban dela thynne:frown:
    mokkdha brand eka
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    JPEG / MP3 oya deka withrayi wage wada:yes:
    ඒක තම‍යි බන්....user manual එකේ මොකක්ද බහුබූත‍යක් ති‍යෙන්නේ.....කමක් නෑ.... ඕක ඉතින් මම පාවිච්චි කරන්නෙත් නෑනේ....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තම‍යි බන්....user manual එකේ මොකක්ද බහුබූත‍යක් ති‍යෙන්නේ.....කමක් නෑ.... ඕක ඉතින් මම පාවිච්චි කරන්නෙත් නෑනේ....:lol::lol::lol:
    එල එල:D
     
    Status
    Not open for further replies.