එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක විනාශ‍යට පෙර බෝතල‍යක් ගැසීමට ගත් පළමු උත්සහ‍ය අසාර්ථක වි‍ය.....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලෝක විනාශ‍යට පෙර බෝතල‍යක් ගැසීමට ගත් පළමු උත්සහ‍ය අසාර්ථක වි‍ය.....
    අහෝ ඛේදයකි...:sorry:
    බෝතලය කොහේ ගැසීමටද උත්සහ කලේ??? :rolleyes:
    තව ට්‍රයි එකක් දාමු..;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහෝ ඛේදයකි...:sorry:
    බෝතලය කොහේ ගැසීමටද උත්සහ කලේ??? :rolleyes:
    තව ට්‍රයි එකක් දාමු..;)
    ගැසීමට කිව්වේ.... හෙට හවස් වෙලා ගහන්න අද බෝතල‍යක් ගේන්න හිතන් හිටි‍යේ.... වෙන ගමනක් ‍යන්න වුන හින්දා වැඩේ හරි ගි‍යේ නෑ....හෙට උදේටවත් ‍යන්න ට්‍ර‍යි එකක් දෙන්න ඕනේ....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගැසීමට කිව්වේ.... හෙට හවස් වෙලා ගහන්න අද බෝතල‍යක් ගේන්න හිතන් හිටි‍යේ.... වෙන ගමනක් ‍යන්න වුන හින්දා වැඩේ හරි ගි‍යේ නෑ....හෙට උදේටවත් ‍යන්න ට්‍ර‍යි එකක් දෙන්න ඕනේ....
    මමනම් ගෙදර හතරමායිමේ ගසනවා විනා පිටදී අනුමත වීම සපුරා නැවැත්වීමි...
    මන්දයත් උසාවි කූඩුවට නැග 5000ක දඩයක් කා ඇප කරු දඩ ගෙවා එන තෙක් කූඩුවේ ලැග ලයිසොම මාසයක් අත්හිටුවා ගත් හෙයිනි.... :sorry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමනම් ගෙදර හතරමායිමේ ගසනවා විනා පිටදී අනුමත වීම සපුරා නැවැත්වීමි...
    මන්දයත් උසාවි කූඩුවට නැග 5000ක දඩයක් කා ඇප කරු දඩ ගෙවා එන තෙක් කූඩුවේ ලැග ලයිසොම මාසයක් අත්හිටුවා ගත් හෙයිනි.... :sorry:
    කෙලි‍යා තාප්පෙටම....මට නම් එච්චර අවුලක් වෙලා නෑ.... අම්මට හොරෙන් ගහන එක තම‍යි ති‍යන ප්‍රශ්නේ....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෙලි‍යා තාප්පෙටම....මට නම් එච්චර අවුලක් වෙලා නෑ.... අම්මට හොරෙන් ගහන එක තම‍යි ති‍යන ප්‍රශ්නේ....
    :sorry: ගෙදරින් දන්නෑ බං... ලයිසොං නැතුව බයිසිමොටෝව පදින්නෙත්... :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry: ගෙදරින් දන්නෑ බං... ලයිසොං නැතුව බයිසිමොටෝව පදින්නෙත්... :(
    කොහොමහරි හෙට හවසට ශොට් එකක් දාන්න ඕනේ.... ලෝක විනාසෙට කලින් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොහොමහරි හෙට හවසට ශොට් එකක් දාන්න ඕනේ.... ලෝක විනාසෙට කලින් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ....
    තොපි ඩොටේනේ ඉන්නේ...
    ළගපාතකවත් හිටියනං කන බඹර පදං වෙන්න අනුමත වෙන්න තිබ්බා...:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයි;) මම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා :lol:අපෙ එවුන් බඩු ගෙනල්ලා:nerd: ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි ඩොටේනේ ඉන්නේ...
    ළගපාතකවත් හිටියනං කන බඹර පදං වෙන්න අනුමත වෙන්න තිබ්බා...:rofl:
    කොතන ඉඳන් කොහොම බිව්වත් වදින එක වදිනවනේ....හෙට ගොඩක් බොන්න විදි‍යකුත් නෑ බන්.... උපරිම බාග‍යක් තම‍යි....
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයි;) මම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා :lol:අපෙ එවුන් බඩු ගෙනල්ලා:nerd: ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්:(
    :sorry: හෑව් ෆන්...;)
    කොතන ඉඳන් කොහොම බිව්වත් වදින එක වදිනවනේ....හෙට ගොඩක් බොන්න විදි‍යකුත් නෑ බන්.... උපරිම බාග‍යක් තම‍යි....
    මම කිව්වෙ සෙට්වීමක් ගැන බං...;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයි;) මම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා :lol:අපෙ එවුන් බඩු ගෙනල්ලා:nerd: ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්:(
    උඹට ලෝක විනාසේ බලන්න ඕනේ නම් හෙට පිට්ටනි‍යක් මැදට ගිහින් බෝතලේ ගහපන්..... උල්කාපාත‍යක් ආවොත් බේරෙන්න ඕනේ හින්දා මතක ඇතුව කුඩේකුත් අරගෙන පල‍යන්......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු :)
    පිටසක්වලින් එන්නේ girlsලා විතරද බන්....:eek::eek::eek:
    එතකොට අර ඔරි‍යන් කාර‍යත් girl කෙනෙක්ද....
    :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :sorry: හෑව් ෆන්...;)

    මම කිව්වෙ සෙට්වීමක් ගැන බං...;)
    :)ගෙදරින් එලියට පනින එක තමයි අවුල:(

    හෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු :)
    ඒක තමයි එහෙනම් ලෝක විනාසෙ කියන්නෙ:lol:

    උඹට ලෝක විනාසේ බලන්න ඕනේ නම් හෙට පිට්ටනි‍යක් මැදට ගිහින් බෝතලේ ගහපන්..... උල්කාපාත‍යක් ආවොත් බේරෙන්න ඕනේ හින්දා මතක ඇතුව කුඩේකුත් අරගෙන පල‍යන්......:lol::lol::lol:
    අපි පිට්ටනියක තමයි සෙට් වෙන්න හිතන් ඉන්නෙ:shocked::) කුඩයක් හොයන් එක තමයි අවුල:lol:කියනන් බැ බන් සුවර් එකක් නැ ඔවට යන්න කම්මැලි:dull:

    Status
    Not open for further replies.