අහෝ ඛේදයකි...ලෝක විනාශයට පෙර බෝතලයක් ගැසීමට ගත් පළමු උත්සහය අසාර්ථක විය.....



ගැසීමට කිව්වේ.... හෙට හවස් වෙලා ගහන්න අද බෝතලයක් ගේන්න හිතන් හිටියේ.... වෙන ගමනක් යන්න වුන හින්දා වැඩේ හරි ගියේ නෑ....හෙට උදේටවත් යන්න ට්රයි එකක් දෙන්න ඕනේ....අහෝ ඛේදයකි...
බෝතලය කොහේ ගැසීමටද උත්සහ කලේ???
තව ට්රයි එකක් දාමු..![]()
මමනම් ගෙදර හතරමායිමේ ගසනවා විනා පිටදී අනුමත වීම සපුරා නැවැත්වීමි...ගැසීමට කිව්වේ.... හෙට හවස් වෙලා ගහන්න අද බෝතලයක් ගේන්න හිතන් හිටියේ.... වෙන ගමනක් යන්න වුන හින්දා වැඩේ හරි ගියේ නෑ....හෙට උදේටවත් යන්න ට්රයි එකක් දෙන්න ඕනේ....

කෙලියා තාප්පෙටම....මට නම් එච්චර අවුලක් වෙලා නෑ.... අම්මට හොරෙන් ගහන එක තමයි තියන ප්රශ්නේ....මමනම් ගෙදර හතරමායිමේ ගසනවා විනා පිටදී අනුමත වීම සපුරා නැවැත්වීමි...
මන්දයත් උසාවි කූඩුවට නැග 5000ක දඩයක් කා ඇප කරු දඩ ගෙවා එන තෙක් කූඩුවේ ලැග ලයිසොම මාසයක් අත්හිටුවා ගත් හෙයිනි....![]()
කෙලියා තාප්පෙටම....මට නම් එච්චර අවුලක් වෙලා නෑ.... අම්මට හොරෙන් ගහන එක තමයි තියන ප්රශ්නේ....
ගෙදරින් දන්නෑ බං... ලයිසොං නැතුව බයිසිමොටෝව පදින්නෙත්... 
කොහොමහරි හෙට හවසට ශොට් එකක් දාන්න ඕනේ.... ලෝක විනාසෙට කලින් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ....ගෙදරින් දන්නෑ බං... ලයිසොං නැතුව බයිසිමොටෝව පදින්නෙත්...
![]()
තොපි ඩොටේනේ ඉන්නේ...කොහොමහරි හෙට හවසට ශොට් එකක් දාන්න ඕනේ.... ලෝක විනාසෙට කලින් බිව්වේ නැත්තම් වැඩක් නෑනේ....

මම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා
අපෙ එවුන් බඩු ගෙනල්ලා
ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්
කොතන ඉඳන් කොහොම බිව්වත් වදින එක වදිනවනේ....හෙට ගොඩක් බොන්න විදියකුත් නෑ බන්.... උපරිම බාගයක් තමයි....තොපි ඩොටේනේ ඉන්නේ...
ළගපාතකවත් හිටියනං කන බඹර පදං වෙන්න අනුමත වෙන්න තිබ්බා...![]()
ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයිමම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා
අපෙ එවුන් බඩු ගෙනල්ලා
ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්
![]()
හෑව් ෆන්...
මම කිව්වෙ සෙට්වීමක් ගැන බං...කොතන ඉඳන් කොහොම බිව්වත් වදින එක වදිනවනේ....හෙට ගොඩක් බොන්න විදියකුත් නෑ බන්.... උපරිම බාගයක් තමයි....

උඹට ලෝක විනාසේ බලන්න ඕනේ නම් හෙට පිට්ටනියක් මැදට ගිහින් බෝතලේ ගහපන්..... උල්කාපාතයක් ආවොත් බේරෙන්න ඕනේ හින්දා මතක ඇතුව කුඩේකුත් අරගෙන පලයන්......ලාවට දාපන්ලා ලෝකෙ විනාස උනොත් බලන්නත් එපයිමම නම් බොන එක නවත්වලා හිටියෙ හෙට ආයෙ බොනවා
අපෙ එවුන් බඩු ගෙනල්ලා
ගහන්න තැනක් ප්ලැන් කරනවා දැන්
![]()



සෙට් වුනොත් නම් බාගෙන් නවතින්නේ නෑ බන්....කබර අවධානම එනකම් ගහනවනේ....මම කිව්වෙ සෙට්වීමක් ගැන බං...![]()



පිටසක්වලින් එන්නේ girlsලා විතරද බන්....හෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු






පිටසක්වලින් එන්නේ girlsලා විතරද බන්....
එතකොට අර ඔරියන් කාරයත් girl කෙනෙක්ද....![]()

හෑව් ෆන්...
මම කිව්වෙ සෙට්වීමක් ගැන බං...![]()
ගෙදරින් එලියට පනින එක තමයි අවුල
ඒක තමයි එහෙනම් ලෝක විනාසෙ කියන්නෙහෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු
අපි පිට්ටනියක තමයි සෙට් වෙන්න හිතන් ඉන්නෙඋඹට ලෝක විනාසේ බලන්න ඕනේ නම් හෙට පිට්ටනියක් මැදට ගිහින් බෝතලේ ගහපන්..... උල්කාපාතයක් ආවොත් බේරෙන්න ඕනේ හින්දා මතක ඇතුව කුඩේකුත් අරගෙන පලයන්......![]()

කුඩයක් හොයන් එක තමයි අවුල
කියනන් බැ බන් සුවර් එකක් නැ ඔවට යන්න කම්මැලි