ගෙදරින් එලියට පනින එක තමයි අවුල
ඒක තමයි එහෙනම් ලෝක විනාසෙ කියන්නෙ![]()
අපි පිට්ටනියක තමයි සෙට් වෙන්න හිතන් ඉන්නෙකුඩයක් හොයන් එක තමයි අවුල
කියනන් බැ බන් සුවර් එකක් නැ ඔවට යන්න කම්මැලි

බොරුවට රවන්නේ නැතුව අහපු දේට උත්තර දීපන්කෝ.....![]()

උඹ බලන් ඉන්නේ නෙතුෂි අක්කි ලෝකෙටම ලොක්කි වෙනකම්ද.....ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු![]()



පිරිමි දුවන්නෑ බං...ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු![]()

පිරිමි දුවන්නෑ බං...
ටිං ටිං ලා තමයි දුවන්නේ... මොඩා ගැන නෙමෙයි කිව්වේ හොදේ...![]()

බොරුවට ටැග් දාන්නේ නැතුව මොකක්හරි කියපන් පූවෝ....