එලකිරි Night Club III

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හෙටින් පස්සේ මුළු ලෝකෙම පාලනේ කරන්නේ ගර්ල්ස්ලලු :)
    polls_Women_Rule_4111_665086_answer_1_xlarge.jpeg

    :sorry::sorry::sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :)ගෙදරින් එලියට පනින එක තමයි අවුල:(


    ඒක තමයි එහෙනම් ලෝක විනාසෙ කියන්නෙ:lol:



    අපි පිට්ටනියක තමයි සෙට් වෙන්න හිතන් ඉන්නෙ:shocked::) කුඩයක් හොයන් එක තමයි අවුල:lol:කියනන් බැ බන් සුවර් එකක් නැ ඔවට යන්න කම්මැලි:dull:



    ඒකට පස්සේ :frown:


    බොරුවට රවන්නේ නැතුව අහපු දේට උත්තර දීපන්කෝ.....:D:D:D



    ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු :cool:
    උඹ බලන් ඉන්නේ නෙතුෂි අක්කි ලෝකෙටම ලොක්කි වෙනකම්ද.....:lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලෝක විනාසේ කියල පිරිමි දිව්වම ඒගොල්ලෝ බලේට එනවලු :cool:
    පිරිමි දුවන්නෑ බං...
    ටිං ටිං ලා තමයි දුවන්නේ... මොඩා ගැන නෙමෙයි කිව්වේ හොදේ... :)
     
    Status
    Not open for further replies.