එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට තව පැය තුනයි... ලෝක විනාසෙට....
    ඊට වැඩි‍ය ති‍යනවා බන්....ලංකාවේ වෙලාවෙන් හෙට හවස තුනටලු.....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල.... ඒ කි‍යන්නේ හෙට නුවර ටවුන් එක කිට්ටුව සුදු කොඩි දාලා තිබුනොත් උඹ මැරිලනේ.... අපිට ති‍යෙන්නේ මල ගෙදර එන්න විතර‍යි....:cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල.... ඒ කි‍යන්නේ හෙට නුවර ටවුන් එක කිට්ටුව සුදු කොඩි දාලා තිබුනොත් උඹ මැරිලනේ.... අපිට ති‍යෙන්නේ මල ගෙදර එන්න විතර‍යි....:cool::cool::cool:
    policeyata waren:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mokadda ban
    ahinsaka kollekge charithe hodai kiyala diwrum prakashayak deela yannako:cool:
    පොලිසි‍යට කට උත්තර‍යක් දෙන්න ගි‍යොත් දවසම ඕක අස්සට වෙලා තම‍යි ඉන්න වෙන්නේ.... අපි දන්නේ නැතුවද නුවර පොලිසි‍යේ රාජකාරි කෙරෙන හැටි..... එහෙම නෙවෙ‍යි.... උඹ අන්තිම කැමැත්තක් ලි‍යලා ති‍යපන්.... වැඩේ ඉවර‍යිනේ....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.