ඊට වැඩිය තියනවා බන්....ලංකාවේ වෙලාවෙන් හෙට හවස තුනටලු.....අපිට තව පැය තුනයි... ලෝක විනාසෙට....



ඊට වැඩිය තියනවා බන්....ලංකාවේ වෙලාවෙන් හෙට හවස තුනටලු.....අපිට තව පැය තුනයි... ලෝක විනාසෙට....



එහෙනම් මැරෙන්න කලින් ගෙදර තියන තැන කියපන්කෝ.....මල ගෙදර නයිටක් වත් ගහන්න.....emath wenawalu ban![]()



towmata warenkoඑහෙනම් මැරෙන්න කලින් ගෙදර තියන තැන කියපන්කෝ.....මල ගෙදර නයිටක් වත් ගහන්න.....![]()

පෝස්ට් එකක් ගන්න නම් උඹට ඔය තියන මෙව්වා එක අයින් කරගන්න සිද්ධ වෙයි....![]()
ow
ehe mehe anenna gani![]()

Location : මහනුවර නගරය කියලා තියෙන්නේ.....ඒ කිව්වේ උඹ ඉන්නේ clock tower එක ළඟ tunnel එකේද.....towmata warenko
hud eka yata wage![]()



250mLocation : මහනුවර නගරය කියලා තියෙන්නේ.....ඒ කිව්වේ උඹ ඉන්නේ clock tower එක ළඟ tunnel එකේද.....![]()

එල එල.... ඒ කියන්නේ හෙට නුවර ටවුන් එක කිට්ටුව සුදු කොඩි දාලා තිබුනොත් උඹ මැරිලනේ.... අපිට තියෙන්නේ මල ගෙදර එන්න විතරයි....250m![]()



policeyata warenඑල එල.... ඒ කියන්නේ හෙට නුවර ටවුන් එක කිට්ටුව සුදු කොඩි දාලා තිබුනොත් උඹ මැරිලනේ.... අපිට තියෙන්නේ මල ගෙදර එන්න විතරයි....![]()

ඇයි උඹේ මරණයට සාක්කි දෙන්නද....මට බෑ අනුන්ගේ පව් වලට කරගහන්න....policeyata waren![]()
mokadda banඇයි උඹේ මරණයට සාක්කි දෙන්නද....මට බෑ අනුන්ගේ පව් වලට කරගහන්න....

පොලිසියට කට උත්තරයක් දෙන්න ගියොත් දවසම ඕක අස්සට වෙලා තමයි ඉන්න වෙන්නේ.... අපි දන්නේ නැතුවද නුවර පොලිසියේ රාජකාරි කෙරෙන හැටි..... එහෙම නෙවෙයි.... උඹ අන්තිම කැමැත්තක් ලියලා තියපන්.... වැඩේ ඉවරයිනේ....mokadda ban
ahinsaka kollekge charithe hodai kiyala diwrum prakashayak deela yannako![]()


