එලකිරි Night Club III

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මමත් හැමදාම බොන්නේ නෑ බන්....සති‍යකට සැර‍යක් වගේ තම‍යි..... සමහරවිට එච්චරවත් නෑ.....:D:D:D

පහුගි‍ය දවස් ටිකේ නම් ටිකක් බිව්වා....ගෙවල් පැත්තේ සුපිරි මලගෙදරක් තිබුනනේ......
:cool::cool::cool:

නෑ බං ජෝගියට මැදින් උබේ නම දැම්මෙ. :P :lol::lol::lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14188027 said:
    නෑ බං ජෝගියට මැදින් උබේ නම දැම්මෙ. :P :lol::lol::lol:
    මොනව වුනත් මම සිගරට් නම් බොන්නේ නෑ....
    මම බොන්නේ රජ‍යේ අනුමත මත්පැන් පමණ‍යි.....
    :cool::cool::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොනව වුනත් මම සිගරට් නම් බොන්නේ නෑ....
    මම බොන්නේ රජ‍යේ අනුමත මත්පැන් පමණ‍යි.....
    :cool::cool::cool:

    මම බොන්නෙත් නෑ දුම්. :eek::eek::eek::eek: .ගල් කස්සිප්පු වගේ ඒව ඇරෙන්න අනිත්ව බොනවා. දේසීය එකකට කියල බොන්නෙ රා විතරයි. :P වයින් දීපන් ඕන එකක් බොනවා.:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14188060 said:
    මම බොන්නෙත් නෑ දුම්. :eek::eek::eek::eek: .ගල් කස්සිප්පු වගේ ඒව ඇරෙන්න අනිත්ව බොනවා. දේසීය එකකට කියල බොන්නෙ රා විතරයි. :P වයින් දීපන් ඕන එකක් බොනවා.:lol::lol::lol:
    රා නම් කොච්චර බිව්වත් අවුලක් නෑ බන්..... එච්චර වදින්නෙත් නෑනේ.....:lol::lol::lol:
    ව‍යින් වුනත් එච්චරම අවුලක් නෑ..... :cool::cool::cool:
    ඒත් ඉතින් උඹලට වගේ අපිට නිතරම ව‍යින් බොන්න ලැබෙන්නේ නෑනේ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14188231 said:
    Happy New Year..!!
    happynewyear20138.jpg

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රා නම් කොච්චර බිව්වත් අවුලක් නෑ බන්..... එච්චර වදින්නෙත් නෑනේ.....:lol::lol::lol:
    ව‍යින් වුනත් එච්චරම අවුලක් නෑ..... :cool::cool::cool:
    ඒත් ඉතින් උඹලට වගේ අපිට නිතරම ව‍යින් බොන්න ලැබෙන්නේ නෑනේ....

    රා බෝතලයක් පට ගාල ගහල හොඳට නටපන් වදින්නෙ නැද්ද බලන්න. හැබැයි ටිකක් මෝරන්න ඕනෙ. :lol::lol::lol:
    විස්කි එහෙම සෙට් වෙන්නෙ වෙඩින් වල තමයි. :lol::lol: වයින් නං ගෙදරම තියෙනවා.:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14188719 said:
    රා බෝතලයක් පට ගාල ගහල හොඳට නටපන් වදින්නෙ නැද්ද බලන්න. හැබැයි ටිකක් මෝරන්න ඕනෙ. :lol::lol::lol:
    විස්කි එහෙම සෙට් වෙන්නෙ වෙඩින් වල තමයි. :lol::lol: වයින් නං ගෙදරම තියෙනවා.:D
    මට නම් රා වලට එච්චර වදින්නේ නෑ බන්....හැබැ‍යි ඉතින් රා වල අමුතුම ආතල් එකක් ති‍යනවා.....:cool::cool::cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට නම් රා වලට එච්චර වදින්නේ නෑ බන්....හැබැ‍යි ඉතින් රා වල අමුතුම ආතල් එකක් ති‍යනවා.....:cool::cool::cool:

    මෝරන්න ඕනෙ කිව්වෙ බඩ ඇතුලෙ තෙම්පරාදු වෙන්න. සැර වැඩි වෙන්නෙ බඩ ඇතුලෙ. ඒකයි :P රා කඩවල නං කලවන් කරපුව බං තියෙන්නෙ. DCSL, සීනි, වතුර දාපුවා.:eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14188848 said:
    මෝරන්න ඕනෙ කිව්වෙ බඩ ඇතුලෙ තෙම්පරාදු වෙන්න. සැර වැඩි වෙන්නෙ බඩ ඇතුලෙ. ඒකයි :P රා කඩවල නං කලවන් කරපුව බං තියෙන්නෙ. DCSL, සීනි, වතුර දාපුවා.:eek::eek:
    සිරාවට බන්....සමහර කඩවල් වල නම් ති‍යෙන්නේ මල ජරාව තම‍යි....හොඳ එකක් සෙට් වුනොත් නම් මරේ මරු.....:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14187987 said:
    ලාවට වලියක් ගියාද මන්ද,. :P මාත් බොනවා තමා. හැමදාම නෙමේ. රෙස්සි වගේ බෙබෙක් වගෙත් නෙමේ. :P

    දැන් එන්න එන්නම ඒ වගේ පත්තැයෝ වැඩි වෙනවා වගේ. මම දැක්ක තව එකෙක් හිටිය හෝමොඩ්‍රොයිඩ්ද මොකෙක්ද කියලත්. :lol::lol::lol:
    මොන වලිද:eek:
    අරුගේ ෆේක් තමා බන් වැඩිහරියක්ම:yes:
     
    Status
    Not open for further replies.