trailer එකක් වත් බලල නෙවේද download කරන්නෙ..![]()
බැලුවා අනේ...

trailer එකක් වත් බලල නෙවේද download කරන්නෙ..![]()

ඔරියයි එලකිරියෙ නරියයි (sachi) දෙන්නම ඉන්නවා![]()

arrow or walking dead හොද ඇති.මමත් හෙට බාන්න ඉන්නෙ.පොඩ්ඩක් බලපන් ඒ දෙකබලහං ඉතිං තව චුට්ටෙන් මගෙ අසරණ වන් ජීබියකටම කෙලිනව නෙ මේ ඇත්ති![]()

අනේ ඉන්නකො අයියේ.මාමලා එක්ක මගෙ කතාවක් නෑඅන්න බඩි මාම ආව තොගෙ පාලු මකන්න මම යනෝ..![]()

බලහං ඉතිං තව චුට්ටෙන් මගෙ අසරණ වන් ජීබියකටම කෙලිනව නෙ මේ ඇත්ති![]()

arrow or walking dead හොද ඇති.මමත් හෙට බාන්න ඉන්නෙ.පොඩ්ඩක් බලපන් ඒ දෙක![]()

එහෙමම කියන්න බෑ බං.. සමහර විට මට හොඳ නැති උනාට අනිත් අයට හොඳ වෙන්න පුලුවන්.. ඕකෙ කතාව නම් මට හරියටම මතක නෑ.. අපේ එවුන් යනවද කොහෙද වෙන ග්රහලෝකෙකට ජීවින් වගයක් හිරවෙලා ඉන්නව කියලා අරගෙන එන්න.. මුන් ටිකට කැත වැඩේ වෙන්නෙ..
පනුවොයි,අරුනුයි මෙවුනුයි,සෙවළ පිරුනු සත්තුයි.ශිට් මොන කරුමයක්ද බන්
.ෆිල්ම් එකක් උනාම ලස්සනට බලන්න තියෙන්නෙ ඔනා
.කෑම එකක් එහෙම ගන්න හොඳ නෑ ඒක බලද්දි නම්

![]()
මේක බලහං රේටින් අඩු උනාට වරදක් නෑ බන්..
කොමඩි පට්ට![]()

එළ.මම හෙට ඩවුන් කරලා බලන්නම්.අඩෝ ෆට්ට ෆිල්ම් එකක් තියනවා.![]()
මේක බලහං රේටින් අඩු උනාට වරදක් නෑ බන්..
කොමඩි පට්ට![]()
අනිවා ඕක මැක්සාවට තියෙනවා.. පට්ට ආතල්.. මුන් ඒලියන්ල වගයක් අල්ලන සීන් එකක් තියෙන්නෙ..
පනුවොයි,අරුනුයි මෙවුනුයි,සෙවළ පිරුනු සත්තුයි.ශිට් මොන කරුමයක්ද බන්
.ෆිල්ම් එකක් උනාම ලස්සනට බලන්න තියෙන්නෙ ඔනා
.කෑම එකක් එහෙම ගන්න හොඳ නෑ ඒක බලද්දි නම්
![]()

ඔව් ඔව් බොල download වෙන්න දැම්ම ඕක මම හොරෙන්ම ඉතිං
හොද නැත්තම් රේටින් එන්නෙත් නෑ නෙ නෙව![]()
මේ ෆිල්ම් දෙක බලලා තියෙද..?

මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑනිදී මතයි ඕයි..
![]()
.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා
මම ගිය 15 ආයෙත් ආවා බන්.මේකත් මහ ජරා ජීවිතේ.ජොබකට සෙට් උනා.ඒකෙත් සතියක් වැඩ සතියක් නෑ.ඒ සතියම පල්ඔව් බං.. අප්පිරියාවෙ බෑ..
මම මේ උඹගෙන් අහන්න හිටියෙ.. දැන් ලංකාවෙද ඉන්නෙ.. නැත්නම් රට ගියාද ආයෙම..?
එළ.මම හෙට ඩවුන් කරලා බලන්නම්.අඩෝ ෆට්ට ෆිල්ම් එකක් තියනවා.
The Last House on the Left

එළ.මම හෙට ඩවුන් කරලා බලන්නම්.අඩෝ ෆට්ට ෆිල්ම් එකක් තියනවා.
The Last House on the Left

ඔන්න කීවා මගුලක්.පිස්සු පදිරි ඔයි.මෙලෝ රහක් නෑ ඕයි..
අර කෙල්ල ගෙ සීන් කෝන් එක සචියට බලන්න දෙන්නම ඔනා