එලකිරි Night Club III

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බලහං ඉතිං තව චුට්ටෙන් මගෙ අසරණ වන් ජීබියකටම කෙලිනව නෙ මේ ඇත්ති :(
    arrow or walking dead හොද ඇති.මමත් හෙට බාන්න ඉන්නෙ.පොඩ්ඩක් බලපන් ඒ දෙක:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලහං ඉතිං තව චුට්ටෙන් මගෙ අසරණ වන් ජීබියකටම කෙලිනව නෙ මේ ඇත්ති :(
    එහෙමම කියන්න බෑ බං.. සමහර විට මට හොඳ නැති උනාට අනිත් අයට හොඳ වෙන්න පුලුවන්.. ඕකෙ කතාව නම් මට හරියටම මතක නෑ.. අපේ එවුන් යනවද කොහෙද වෙන ග්‍රහලෝකෙකට ජීවින් වගයක් හිරවෙලා ඉන්නව කියලා අරගෙන එන්න.. මුන් ටිකට කැත වැඩේ වෙන්නෙ.. :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    arrow or walking dead හොද ඇති.මමත් හෙට බාන්න ඉන්නෙ.පොඩ්ඩක් බලපන් ඒ දෙක:eek:

    220px-The_watch_movie_poster.jpg

    මේක බලහං රේටින් අඩු උනාට වරදක් නෑ බන්..
    කොමඩි පට්ට :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sacrificial_engineer_prometheus1.jpeg

    මෙන්න මෙතනින් ෆිල්ම් එක පටන් ගන්නෙ.. මූ මලකජ්ජ ගහනවා මොනාද බීලා.. දිය ඇල්ලට පැනලා.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එහෙමම කියන්න බෑ බං.. සමහර විට මට හොඳ නැති උනාට අනිත් අයට හොඳ වෙන්න පුලුවන්.. ඕකෙ කතාව නම් මට හරියටම මතක නෑ.. අපේ එවුන් යනවද කොහෙද වෙන ග්‍රහලෝකෙකට ජීවින් වගයක් හිරවෙලා ඉන්නව කියලා අරගෙන එන්න.. මුන් ටිකට කැත වැඩේ වෙන්නෙ.. :lol:
    :yes: පනුවොයි,අරුනුයි මෙවුනුයි,සෙවළ පිරුනු සත්තුයි.ශිට් මොන කරුමයක්ද බන්:growl:.ෆිල්ම් එකක් උනාම ලස්සනට බලන්න තියෙන්නෙ ඔනා;).කෑම එකක් එහෙම ගන්න හොඳ නෑ ඒක බලද්දි නම්:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙමම කියන්න බෑ බං.. සමහර විට මට හොඳ නැති උනාට අනිත් අයට හොඳ වෙන්න පුලුවන්.. ඕකෙ කතාව නම් මට හරියටම මතක නෑ.. අපේ එවුන් යනවද කොහෙද වෙන ග්‍රහලෝකෙකට ජීවින් වගයක් හිරවෙලා ඉන්නව කියලා අරගෙන එන්න.. මුන් ටිකට කැත වැඩේ වෙන්නෙ.. :lol:

    ඔව් ඔව් බොල download වෙන්න දැම්ම ඕක මම හොරෙන්ම ඉතිං :sorry::sorry::sorry:
    හොද නැත්තම් රේටින් එන්නෙත් නෑ නෙ නෙව :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    220px-The_watch_movie_poster.jpg

    මේක බලහං රේටින් අඩු උනාට වරදක් නෑ බන්..
    කොමඩි පට්ට :D

    අනිවා ඕක මැක්සාවට තියෙනවා.. පට්ට ආතල්.. මුන් ඒලියන්ල වගයක් අල්ලන සීන් එකක් තියෙන්නෙ.. :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    220px-The_watch_movie_poster.jpg

    මේක බලහං රේටින් අඩු උනාට වරදක් නෑ බන්..
    කොමඩි පට්ට :D
    එළ.මම හෙට ඩවුන් කරලා බලන්නම්.අඩෝ ෆට්ට ෆිල්ම් එකක් තියනවා.
    The Last House on the Left
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනිවා ඕක මැක්සාවට තියෙනවා.. පට්ට ආතල්.. මුන් ඒලියන්ල වගයක් අල්ලන සීන් එකක් තියෙන්නෙ.. :lol:

    ඔව් බන්.. අර පිට්ටනියෙ සිද්දිය තමා පට්ට...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: පනුවොයි,අරුනුයි මෙවුනුයි,සෙවළ පිරුනු සත්තුයි.ශිට් මොන කරුමයක්ද බන්:growl:.ෆිල්ම් එකක් උනාම ලස්සනට බලන්න තියෙන්නෙ ඔනා;).කෑම එකක් එහෙම ගන්න හොඳ නෑ ඒක බලද්දි නම්:(
    ඔව් බං.. අප්පිරියාවෙ බෑ.. :(

    මම මේ උඹගෙන් අහන්න හිටියෙ.. දැන් ලංකාවෙද ඉන්නෙ.. නැත්නම් රට ගියාද ආයෙම..?

    ඔව් ඔව් බොල download වෙන්න දැම්ම ඕක මම හොරෙන්ම ඉතිං :sorry::sorry::sorry:
    හොද නැත්තම් රේටින් එන්නෙත් නෑ නෙ නෙව :sorry:
    අවුලක්ම නෑ මචං.. :) මේ ෆිල්ම් දෙක බලලා තියෙද..?

    a93431cc228b41c3ae4c8a9a267b3d64.jpg

    37_1_kinopoisk.ru-Saving-Private-Ryan-616225.jpg

    පට්ට පදිරි හොදෙ.. බලලා නැත්තං බලපං.. :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :eek::eek::eek: නිදී මතයි ඕයි.. :(
    මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ:(.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා:growl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් බං.. අප්පිරියාවෙ බෑ.. :(

    මම මේ උඹගෙන් අහන්න හිටියෙ.. දැන් ලංකාවෙද ඉන්නෙ.. නැත්නම් රට ගියාද ආයෙම..?
    මම ගිය 15 ආයෙත් ආවා බන්.මේකත් මහ ජරා ජීවිතේ.ජොබකට සෙට් උනා.ඒකෙත් සතියක් වැඩ සතියක් නෑ.ඒ සතියම පල්
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළ.මම හෙට ඩවුන් කරලා බලන්නම්.අඩෝ ෆට්ට ෆිල්ම් එකක් තියනවා.
    The Last House on the Left

    220px-Ace_ventura_pet_detective.jpg

    images

    images

    මෙන්න ෆිල්ම්.. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ..
    ace vetura නම් උපරිමයි බන් පරණ උනාට.. :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙලෝ රහක් නෑ ඕයි.. :lol:
    ඔන්න කීවා මගුලක්.පිස්සු පදිරි ඔයි.:lol:අර කෙල්ල ගෙ සීන් කෝන් එක සචියට බලන්න දෙන්නම ඔනා:eek:
     
    Status
    Not open for further replies.