එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ:(.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා:growl:

    මගෙ මොලේ damage වෙනවා කොයි වෙලේ හරි මෙහෙම නිදි මරල..
    මළොත් තොපි තමා :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගෙ මොලේ damage වෙනවා කොයි වෙලේ හරි මෙහෙම නිදි මරල..
    මළොත් තොපි තමා :(
    යකෝ කරුමක්කාරයෙක්ගෙ බර මේ පොළොවෙන් නිදහස් වෙනවා:eek:.කොච්චර දෙයක්ද තෝ මැරෙනවා කියන්නෙ:lol:.වේ.:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ:(.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා:growl:
    මට මේ නිවාඩු නැතුව ඕයි ඉන්නෙ.. උඹලට නිවාඩු වැඩි වෙලා.. තූ තොපි.. :growl:

    මම ගිය 15 ආයෙත් ආවා බන්.මේකත් මහ ජරා ජීවිතේ.ජොබකට සෙට් උනා.ඒකෙත් සතියක් වැඩ සතියක් නෑ.ඒ සතියම පල්

    220px-Ace_ventura_pet_detective.jpg


    images


    images


    මෙන්න ෆිල්ම්.. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ..
    ace vetura නම් උපරිමයි බන් පරණ උනාට.. :lol::lol::lol:

    Mask Man බලලා තියෙද.. ඒකත් පට්ට ඕයි.. :yes: ඕකම තමා ඉන්නෙ.. :yes:

    ඔන්න කීවා මගුලක්.පිස්සු පදිරි ඔයි.:lol:අර කෙල්ල ගෙ සීන් කෝන් එක සචියට බලන්න දෙන්නම ඔනා:eek:
    ඔය ෆිල්ම් එක ඩවුන් කරන්න ගිහින් මට ඔයිට අමතරව ෆිල්ම් දෙකක් සෙට් වුනා.. එකක් 1970 ගණන් වල.. අනික 2009.. :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Mask Man බලලා තියෙද.. ඒකත් පට්ට ඕයි.. :yes: ඕකම තමා ඉන්නෙ.. :yes:

    ඕකගෙ එකක් නෑර බලල තියනව බොල..
    මාස්ක් මෑන් නෙවේ යකෝ මාස්ක් විතරයි..:growl:
    1,2 දෙකම බැලුව :cool:

    තව me myself & irene , man on the moon , truman show එහෙමත් ෆට්ට :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    https://moovizpot.wordpress.com/ මෙන්න මේ සයිට් එකෙත් හොද ඒවා තියනවා බන්.හැබැයි I.D.M;)
    එඩියා අලුතින් ත්‍රේඩ් එකක් පටන් ගනිං.. ෆිල්ම් එකේ කෙටි විස්තරයකුත් එක්ක ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න.. පුළුවන් වෙලාවට මාත් සප් එක දෙන්නම්.. අනිවා අනිත් එවුනුත් හෙල්ප් කරයි.. :yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එඩියා අලුතින් ත්‍රේඩ් එකක් පටන් ගනිං.. ෆිල්ම් එකේ කෙටි විස්තරයකුත් එක්ක ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න.. පුළුවන් වෙලාවට මාත් සප් එක දෙන්නම්.. අනිවා අනිත් එවුනුත් හෙල්ප් කරයි.. :yes:
    කොල්ලෙක් ඔය සීන් එක කෙරුවා මතකයි බන්.අපි එහෙනම් පටන් ගමු,
    දුක් වෙන්න එපා වස්තුවේ:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකගෙ එකක් නෑර බලල තියනව බොල..
    මාස්ක් මෑන් නෙවේ යකෝ මාස්ක් විතරයි..:growl:
    1,2 දෙකම බැලුව :cool:

    තව me myself & irene , man on the moon , truman show එහෙමත් ෆට්ට :cool:
    ඕකගෙ Gay Film එකකුත් තියෙනව බං.. :growl:
    මට නම මතක නෑ..
    කොමඩියක් කියල බෑවෙ.. නොකදිං.. :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේක නම් බැළුවා.ෆට්ටයි.
    Mortal Combat season 1 කියන එක ෆට්ට කියලා කොල්ලෙක් කීවා.ඒකත් හෙටම ඩවුන් කරනවා

    ace ventura බලහං යකෝ.. පට්ට කියන්නෙ.. මම පස් පාරක් විතර බැලුව බන්.. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.