මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා
![]()
මගෙ මොලේ damage වෙනවා කොයි වෙලේ හරි මෙහෙම නිදි මරල..
මළොත් තොපි තමා

මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා
![]()

ඔන්න කීවා මගුලක්.පිස්සු පදිරි ඔයි.අර කෙල්ල ගෙ සීන් කෝන් එක සචියට බලන්න දෙන්නම ඔනා
![]()

යකෝ කරුමක්කාරයෙක්ගෙ බර මේ පොළොවෙන් නිදහස් වෙනවාමගෙ මොලේ damage වෙනවා කොයි වෙලේ හරි මෙහෙම නිදි මරල..
මළොත් තොපි තමා![]()
.කොච්චර දෙයක්ද තෝ මැරෙනවා කියන්නෙ
.වේ.
මටත් නිදිමතයි බන්.ඒත් මල කරුමේ රෑට නින්ද යන්නෙම නෑ.උදේ 11ට නිදාගත්තම හවස 5වෙද්දින් ඇහැරෙනවා
![]()

මම ගිය 15 ආයෙත් ආවා බන්.මේකත් මහ ජරා ජීවිතේ.ජොබකට සෙට් උනා.ඒකෙත් සතියක් වැඩ සතියක් නෑ.ඒ සතියම පල්
![]()
![]()
![]()
මෙන්න ෆිල්ම්.. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ..
ace vetura නම් උපරිමයි බන් පරණ උනාට..![]()
ඕකම තමා ඉන්නෙ.. 
ඔන්න කීවා මගුලක්.පිස්සු පදිරි ඔයි.අර කෙල්ල ගෙ සීන් කෝන් එක සචියට බලන්න දෙන්නම ඔනා
![]()

The Last House on the Left මේක ඩවුන් කරලා බලපන්,එතකොට තේරෙයිකෝ කෙල්ල කව්ද කොහෙද![]()

Mask Man බලලා තියෙද.. ඒකත් පට්ට ඕයි..ඕකම තමා ඉන්නෙ..



https://moovizpot.wordpress.com/ මෙන්න මේ සයිට් එකෙත් හොද ඒවා තියනවා බන්.හැබැයි I.D.M![]()

යකෝ කරුමක්කාරයෙක්ගෙ බර මේ පොළොවෙන් නිදහස් වෙනවා.කොච්චර දෙයක්ද තෝ මැරෙනවා කියන්නෙ
.වේ.
![]()



ok 



කොල්ලෙක් ඔය සීන් එක කෙරුවා මතකයි බන්.අපි එහෙනම් පටන් ගමු,එඩියා අලුතින් ත්රේඩ් එකක් පටන් ගනිං.. ෆිල්ම් එකේ කෙටි විස්තරයකුත් එක්ක ඩවුන්ලෝඩ් ලින්කුව දාන්න.. පුළුවන් වෙලාවට මාත් සප් එක දෙන්නම්.. අනිවා අනිත් එවුනුත් හෙල්ප් කරයි..
දුක් වෙන්න එපා වස්තුවේ

මේ ෆිල්ම් දෙක බලලා තියෙද..?
![]()

ඕකගෙ එකක් නෑර බලල තියනව බොල..
මාස්ක් මෑන් නෙවේ යකෝ මාස්ක් විතරයි..
1,2 දෙකම බැලුව
තව me myself & irene , man on the moon , truman show එහෙමත් ෆට්ට![]()


මේක නම් බැළුවා.ෆට්ටයි.
man on the moon
ඕකගෙ Gay Film එකකුත් තියෙනව බං..
මට නම මතක නෑ..
කොමඩියක් කියල බෑවෙ.. නොකදිං..



පල පර බලල යන්න 




මේක නම් බැළුවා.ෆට්ටයි.
Mortal Combat season 1 කියන එක ෆට්ට කියලා කොල්ලෙක් කීවා.ඒකත් හෙටම ඩවුන් කරනවා


