කොල්ලෙක් ඔය සීන් එක කෙරුවා මතකයි බන්.අපි එහෙනම් පටන් ගමු,
දුක් වෙන්න එපා වස්තුවේ![]()



මේක නම් අර කට්ටියක් එකතු වෙලා ගැහුව එක නේද.. උන් පට්ටේටම කරල තියනව වැඩේ![]()
ඔය ෆිල්ම් එක බැලුවම පට්ට දුකයි හැබැයි.. 
http://kat.ph/mortal-kombat-legacy-2011-complete-720p-brrip-sujaidr-t6081455.htmlace ventura බලහං යකෝ.. පට්ට කියන්නෙ.. මම පස් පාරක් විතර බැලුව බන්..![]()
අපි පටන් ගමු බන්.ඒත් දවස් 2ක් විතර දීපන්.මට ෆිල්ම් ටිකක් එකතුකරගන්න ඔනා.එක පාරම සෙට් එකම බස්සන්න
මමත් ඒකට හෙල්ප් එකක් දුන්නා ලාවට වගේ.. වැඩේ නතර උනා බං පස්සෙ..

පල පර බලල යන්න
මම යනව..
gn
bs
![]()

අපි පටන් ගමු බන්.ඒත් දවස් 2ක් විතර දීපන්.මට ෆිල්ම් ටිකක් එකතුකරගන්න ඔනා.එක පාරම සෙට් එකම බස්සන්න![]()


මොකක්ද බන් තේරුම.මමත් ලංකාවෙ ඉද්දින් දවස් 3,4ක් බැළුවා.උයනවයි.කනවයි.රජෙක් කියලා එකෙක් ඉන්නවා.ඌ මහ පොරමොකෝ බං කට්ටිය ඔය සුජාත දියණි කියන කතාවත් එක්ක ඔච්චරම තරහ.. කතාවට අකමැති එක වෙනම දෙයක්.. ඒත් යකෝ..
.ඌ කීවොත් පනත් දෙන්න ඔනා
.ඔවා බොළඳ ආතල් බන්.උබ තුර්කි drama බලල තියනවද.බලනව නම් අන්න drama
මොකක්ද බන් තේරුම.මමත් ලංකාවෙ ඉද්දින් දවස් 3,4ක් බැළුවා.උයනවයි.කනවයි.රජෙක් කියලා එකෙක් ඉන්නවා.ඌ මහ පොර.ඌ කීවොත් පනත් දෙන්න ඔනා
.ඔවා බොළඳ ආතල් බන්.උබ තුර්කි drama බලල තියනවද.බලනව නම් අන්න drama
![]()
උඹ තවම ඉන්නවා නේද....මම හිතුවේ උඹ *** කියලා.....(joke).....



ඕම් සුකර ස්නාය
විත්මයේ ජ්වාලා
සක්රාය දීමයේ
කන්තෝ සත්‍ර
ප්‍රසෝදයාක්



අපට නෑනේ ඔහොම චාන්ස් ඔෆිස් කනෙක්ශන් එකට වැදිය අකුනක්![]()
.ube dongal ekata hari router ekata hari henama wadiya