එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලෙක් ඔය සීන් එක කෙරුවා මතකයි බන්.අපි එහෙනම් පටන් ගමු,

    දුක් වෙන්න එපා වස්තුවේ:lol:
    :yes::yes:
    මමත් ඒකට හෙල්ප් එකක් දුන්නා ලාවට වගේ.. වැඩේ නතර උනා බං පස්සෙ.. :(

    මේක නම් අර කට්ටියක් එකතු වෙලා ගැහුව එක නේද.. උන් පට්ටේටම කරල තියනව වැඩේ :yes:
    ඕක නම් සිරා ඕයි.. ලෝක යුද්ධෙම විතරයි යන්නෙ.. පිස්සු හැදෙනවා.. මට ඕක බලද්දි Call of Duty 1 ගේම් එක මතක් උනා බං.. ඒ කතාව වගේනේ තියෙන්නෙ.. :D ඔය ෆිල්ම් එක බැලුවම පට්ට දුකයි හැබැයි.. :(
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes:
    මමත් ඒකට හෙල්ප් එකක් දුන්නා ලාවට වගේ.. වැඩේ නතර උනා බං පස්සෙ.. :(

    අපි පටන් ගමු බන්.ඒත් දවස් 2ක් විතර දීපන්.මට ෆිල්ම් ටිකක් එකතුකරගන්න ඔනා.එක පාරම සෙට් එකම බස්සන්න;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl::growl::growl: පල පර බලල යන්න :growl::growl::growl::growl:
    මම යනව..
    gn
    bs

    :(
    හා හා.. දොයි මත නම් පල..
    බුදුසරණයි!
    සතුටින් හිටු!
    පරිස්සමින් හිටු!
    සුභ රාත්‍රියක්!
    සුභ දවසක්!

    ටූ ලිට්ල් නංගි මං ආපු ගමන් ගියා.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි පටන් ගමු බන්.ඒත් දවස් 2ක් විතර දීපන්.මට ෆිල්ම් ටිකක් එකතුකරගන්න ඔනා.එක පාරම සෙට් එකම බස්සන්න;)
    එලස්.. උඹ වැඩේ පටන් අරගෙන කියපං.. අනිවා හෙල්ප් එක දෙන්නම්.. :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    207804_186249648186816_2067947651_n.jpg

    images
    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකෝ බං කට්ටිය ඔය සුජාත දියණි කියන කතාවත් එක්ක ඔච්චරම තරහ.. කතාවට අකමැති එක වෙනම දෙයක්.. ඒත් යකෝ.. :growl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකෝ බං කට්ටිය ඔය සුජාත දියණි කියන කතාවත් එක්ක ඔච්චරම තරහ.. කතාවට අකමැති එක වෙනම දෙයක්.. ඒත් යකෝ.. :growl:
    මොකක්ද බන් තේරුම.මමත් ලංකාවෙ ඉද්දින් දවස් 3,4ක් බැළුවා.උයනවයි.කනවයි.රජෙක් කියලා එකෙක් ඉන්නවා.ඌ මහ පොර:lol:.ඌ කීවොත් පනත් දෙන්න ඔනා:eek:.ඔවා බොළඳ ආතල් බන්.උබ තුර්කි drama බලල තියනවද.බලනව නම් අන්න drama:yes:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මොකක්ද බන් තේරුම.මමත් ලංකාවෙ ඉද්දින් දවස් 3,4ක් බැළුවා.උයනවයි.කනවයි.රජෙක් කියලා එකෙක් ඉන්නවා.ඌ මහ පොර:lol:.ඌ කීවොත් පනත් දෙන්න ඔනා:eek:.ඔවා බොළඳ ආතල් බන්.උබ තුර්කි drama බලල තියනවද.බලනව නම් අන්න drama:yes:
    මන් ආවෝ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕම් සුකර ස්නා‍ය
    විත්ම‍යේ ජ්වාලා
    සක්රා‍ය දීම‍යේ
    කන්තෝ සත්‍ර
    ප්‍රසෝද‍යාක්

    Status
    Not open for further replies.