එල එලමම කොහොමත් එහෙම තමයි ඉන්නේ මල්ලී .![]()

ඔබ දුටු විගස මගේ දෑස ඔබටම ලම්බ වුයේ එය කර්ණ පාදයෙම්ම ප්‍රකාශ වූ බෙවිණි .
වුර්තයක් බඳු මේ ලෝකේ ලගු ගණකයකින් වත් විසදුමක් නැති ලෙස සිටින අපට ලං වීමට සමගාමී සමීකරණයකින් වත් විසදුමක් ලැබේද ?
මා සිතුවේ ඔබ වෙනි වුර්තයකට එකම ස්පර්ශයක් එකතු වී ඇති බවය. එහෙත් එය එසේ නොවීය.
සෑම බවයක දීම උප කුලකයක් වශයෙන් ඔබ මගේම කුලකයේ චේදනය වේවායි පතමි......
අද නම් උබෙ ඔලුව කොහෙ හරි වැදිලා:
ඇත්ත කියපන් උබ ආයෙ අර ජරාව බිව්වා නෙ
පලයන් හිවලො යන්නමොකද්ද බල්ලො අර fb එකේ දාල තියන pic එක ek එකෙන් ට්‍රිප ගිය කාලෙ කාක්කෙක් ගහපු එකක් නේ![]()
මම ඇෆ් බී යන්නෙ නැ බන් වැඩ්ය(කොහොමටත් නැ වගෙ)
ඔවා වෙන්ස් කරන්න කම්මැලි

මෙ අපිත් ගියා ම්චන්ස්ලා එහෙනම් පස්සෙ සෙට් වෙමු
උබලට සුබසිහින
බුදුසරණයී
එල එල
මෙ අපිත් ගියා ම්චන්ස්ලා එහෙනම් පස්සෙ සෙට් වෙමු
උබලට සුබසිහින
බුදුසරණයී
ඔය හුත්..ල් නවත්තලා මොකක් හරි මාතෘකාවක් ඇදලා ගනින්.කතා කරන්න![]()





මම නම් ඔය මගුල Offilne දාලා තියෙන්නෙ.. රිප්ලයි එන්නෙ පැය ගාණක් ගිහින් බං.. මෙලෝ රහක් නෑ..
මොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@ 

ඔවු බන්.මේ හු.තිට මොනවා හරි කියන්න ගියාම නම් එපා වෙනවාඔව් බන් සමහර වෙලාවට.. ගොඩක් වෙලාවට අවුලක් නෑ ඉතිං..
තෝ ඕන online දාගනින් බැල්ලියේමොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@
![]()

අද නම් උබෙ ඔලුව කොහෙ හරි වැදිලා:
ඇත්ත කියපන් උබ ආයෙ අර ජරාව බිව්වා නෙ
මෙ අපිත් ගියා ම්චන්ස්ලා එහෙනම් පස්සෙ සෙට් වෙමු
උබලට සුබසිහින
බුදුසරණයී

ඔව් බන් සමහර වෙලාවට.. ගොඩක් වෙලාවට අවුලක් නෑ ඉතිං..
තෝ ඕන online දාගනින් බැල්ලියේමොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@
![]()