එලකිරි Night Club III

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    1-4-2013202-39-2420AM.png

    :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කොහොමත් එහෙම තමයි ඉන්නේ මල්ලී .:)
    එල එල:cool:

    ඔබ දුටු විගස මගේ දෑස ඔබටම ලම්බ වුයේ එය කර්ණ පාදයෙම්ම ප්‍රකාශ වූ බෙවිණි .
    වුර්තයක් බඳු මේ ලෝකේ ලගු ගණකයකින් වත් විසදුමක් නැති ලෙස සිටින අපට ලං වීමට සමගාමී සමීකරණයකින් වත් විසදුමක් ලැබේද ?
    මා සිතුවේ ඔබ වෙනි වුර්තයකට එකම ස්පර්ශයක් එකතු වී ඇති බවය. එහෙත් එය එසේ නොවීය.
    සෑම බවයක දීම උප කුලකයක් වශයෙන් ඔබ මගේම කුලකයේ චේදනය වේවායි පතමි......:(
    ​
    :eek:අද නම් උබෙ ඔලුව කොහෙ හරි වැදිලා::confused:ඇත්ත කියපන් උබ ආයෙ අර ජරාව බිව්වා නෙ:lol:

    මොකද්ද බල්ලො අර fb එකේ දාල තියන pic එක ek එකෙන් ට්‍රිප ගිය කාලෙ කාක්කෙක් ගහපු එකක් නේ :lol:
    පලයන් හිවලො යන්න:frown: මම ඇෆ් බී යන්නෙ නැ බන් වැඩ්ය(කොහොමටත් නැ වගෙ) :dull:ඔවා වෙන්ස් කරන්න කම්මැලි:eek:

    මෙ අපිත් ගියා ම්චන්ස්ලා එහෙනම් පස්සෙ සෙට් වෙමු:)
    උබලට සුබසිහින
    බුදුසරණයී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය හුත්..ල් නවත්තලා මොකක් හරි මාතෘකාවක් ඇදලා ගනින්.කතා කරන්න:growl:
    කතා කරන්න දෙයක් නෑනේ ඕයි.. :(
    ​

    :D:D:D

    ​
    මම නම් ඔය මගුල Offilne දාලා තියෙන්නෙ.. රිප්ලයි එන්නෙ පැය ගාණක් ගිහින් බං.. මෙලෝ රහක් නෑ.. :(
    ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    මම නම් ඔය මගුල Offilne දාලා තියෙන්නෙ.. රිප්ලයි එන්නෙ පැය ගාණක් ගිහින් බං.. මෙලෝ රහක් නෑ.. :(
    ​

    ඔව් බන් සමහර වෙලාවට.. ගොඩක් වෙලාවට අවුලක් නෑ ඉතිං..
    තෝ ඕන online දාගනින් බැල්ලියේ :growl: මොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@ :growl::frown:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් බන් සමහර වෙලාවට.. ගොඩක් වෙලාවට අවුලක් නෑ ඉතිං..
    තෝ ඕන online දාගනින් බැල්ලියේ :growl: මොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@ :growl::frown:
    ඔවු බන්.මේ හු.තිට මොනවා හරි කියන්න ගියාම නම් එපා වෙනවා:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :eek:අද නම් උබෙ ඔලුව කොහෙ හරි වැදිලා::confused:ඇත්ත කියපන් උබ ආයෙ අර ජරාව බිව්වා නෙ:lol:

    මෙ අපිත් ගියා ම්චන්ස්ලා එහෙනම් පස්සෙ සෙට් වෙමු:)
    උබලට සුබසිහින
    බුදුසරණයී
    ඔව් බං අද නම් පොඩ්ඩක් බිව්වා.. :D

    එල එල ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    සතුටින් හිටපං!
    පරිස්සමින් හිටපං!
    සුභ රාත්‍රියක්!
    සුභ දවසක්!

    ​

    ඔව් බන් සමහර වෙලාවට.. ගොඩක් වෙලාවට අවුලක් නෑ ඉතිං..
    තෝ ඕන online දාගනින් බැල්ලියේ :growl: මොකක් හරි කියන්න ඕන උනහම profile ගානෙ බඩ ගාන්න ඕනෙ වේ@ :growl::frown:
    ඔන්ලයින් දැම්මා.. සචියො මට I Know You Want Me කියන සිංදුවෙ ඔරිජිල් Mp3 ඩවුන්ලෝඩ් ලින්කුවක් දියන්කො.. පුළුවන් නම් මයිකල් ජැක්සන්ගෙ, B.S.B, MLTR ගෙ ඇල්බම් ටිකක ඩවුන්ලෝඩ් ලින්කු ටිකක් එවපං.. Mediafire උනොත් වඩා හොඳයි..
    ​
     
    Status
    Not open for further replies.