එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි යකො යකාගෙ වැඩක් නෙ බන්.. රෑට මිනිස්සු ඒ ගමන් විතරද යන්නෙ.. :lol::lol::eek:
    ඕක ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.. ඔටුවන් ගෙ කිනිතුල්ලෝ ගලවන වෙකන්සියක් තියනව.. ඕකව යවන්න හැදුවෙ ඒකට :lol:

    ඔයාගෙත් කැත හිත සහෝ :(
    ඔටුවන්ගේ කිණිතුල්ලො ගලවන වැඩක් නම් ජ‍යන්ත‍යට කි‍යපන්..... ඌ වැඩේ සෙට් කරලා දෙ‍යි....:cool::cool::cool:

    උඹලා දෙන්නා කලින් කතා කරපු දේවල් හින්දනේ මම එහෙම කිව්වේ.....මට ති‍යෙන්නේ බොහොම පිරිසිදු හිතක්......
    :yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සේරම හරි.ඒත් සද්දෙ තමයි කැත:lol::lol:

    ඔව් බන් රජ හරකෙක්නෙ වැටුනෙ ඒකයි ඒ :D වැටුනෙ කුවේට් පැත්තෙ කියල ආරංචිය.. ip එක change කලාලු ඇහුවම කියනව.. :(:lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔටුවන්ගේ කිණිතුල්ලො ගලවන වැඩක් නම් ජ‍යන්ත‍යට කි‍යපන්..... ඌ වැඩේ සෙට් කරලා දෙ‍යි....:cool::cool::cool:

    උඹලා දෙන්නා කලින් කතා කරපු දේවල් හින්දනේ මම එහෙම කිව්වේ.....මට ති‍යෙන්නේ බොහොම පිරිසිදු හිතක්......
    :yes::yes::yes:
    මුට පයිත්තියන් බන්.:lol:මුගෙ ගොං ආතල් එකක් නිසා මූ හිතාගෙන ඉන්නෙ මගෙ country එක වෙනස් විදිහට
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔව් බන් රජ හරකෙක්නෙ වැටුනෙ ඒකයි ඒ :D වැටුනෙ කුවේට් පැත්තෙ කියල ආරංචිය.. ip එක change කලාලු ඇහුවම කියනව.. :(:lol:
    Second time ලොග් වෙද්දි බැළුවද හරකෝ.:growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුට පයිත්තියන් බන්.:lol:මුගෙ ගොං ආතල් එකක් නිසා මූ හිතාගෙන ඉන්නෙ මගෙ country එක වෙනස් විදිහට
    උඹලා දෙන්නගෙන් ප‍යිත්ති‍යන් කාටද කි‍යල‍යි මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එහෙම කියපන්.. තෝව ඉහේ ඉදන් expose කරනවා..
    බුහු හහ හ හා :lol::lol::lol:
    පව් බන්.....මිනිස්සුන්ට ‍යන එන මං නැති කරන්න එපා.....:lol::lol::lol:

    (එපා කිව්වට පොඩ්ඩක් කලාට අවුලක් නෑ....)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පව් බන්.....මිනිස්සුන්ට ‍යන එන මං නැති කරන්න එපා.....:lol::lol::lol:

    (එපා කිව්වට පොඩ්ඩක් කලාට අවුලක් නෑ....)
    පිස්සුද බන්.මුගෙ පඬ ගඳ විතරයි.වැඩක් නෑ.:(
     
    Status
    Not open for further replies.