hari hari
ඇවටාර් ඒකට මොකෝ උනේ.. ඕක මෙලෝ රහක් නෑ.. කලින් එක හොදයි

hari hari

අන්න හරි.ටූ තේරුම් ගත්තාeka thama![]()
.මීට පස්සෙ දැනගෙන මූව අශ්රය කරන්න
ඇයි සහෝ.ලිඳට මක්කෙයි උනේ.කඩා වැටිලද?![]()


සේරම හරි.ඒත් සද්දෙ තමයි කැතඔව් බන් හරකෙක් වැටුන මේ දැන් ජබෝක් ගාල සද්දෙත් ආව![]()


ඔටුවන්ගේ කිණිතුල්ලො ගලවන වැඩක් නම් ජයන්තයට කියපන්..... ඌ වැඩේ සෙට් කරලා දෙයි....ඇයි යකො යකාගෙ වැඩක් නෙ බන්.. රෑට මිනිස්සු ඒ ගමන් විතරද යන්නෙ..
ඕක ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.. ඔටුවන් ගෙ කිනිතුල්ලෝ ගලවන වෙකන්සියක් තියනව.. ඕකව යවන්න හැදුවෙ ඒකට
ඔයාගෙත් කැත හිත සහෝ![]()






ඕක වෙන කවුරුහරි පාවිච්චි කරන එකක්....කලින් එක ඕකට වඩා හොඳයි.....man avatar eka maaru kala
සේරම හරි.ඒත් සද්දෙ තමයි කැත![]()
වැටුනෙ කුවේට් පැත්තෙ කියල ආරංචිය.. ip එක change කලාලු ඇහුවම කියනව.. 

මුට පයිත්තියන් බන්.ඔටුවන්ගේ කිණිතුල්ලො ගලවන වැඩක් නම් ජයන්තයට කියපන්..... ඌ වැඩේ සෙට් කරලා දෙයි....
උඹලා දෙන්නා කලින් කතා කරපු දේවල් හින්දනේ මම එහෙම කිව්වේ.....මට තියෙන්නේ බොහොම පිරිසිදු හිතක්......![]()
මුගෙ ගොං ආතල් එකක් නිසා මූ හිතාගෙන ඉන්නෙ මගෙ country එක වෙනස් විදිහටSecond time ලොග් වෙද්දි බැළුවද හරකෝ.ඔව් බන් රජ හරකෙක්නෙ වැටුනෙ ඒකයි ඒවැටුනෙ කුවේට් පැත්තෙ කියල ආරංචිය.. ip එක change කලාලු ඇහුවම කියනව..
![]()

උඹලා දෙන්නා කලින් කතා කරපු දේවල් හින්දනේ මම එහෙම කිව්වේ.....මට තියෙන්නේ බොහොම පිරිසිදු හිතක්......![]()
දන්නව සහෝ 
උඹලා දෙන්නගෙන් පයිත්තියන් කාටද කියලයි මට දැන් හිතාගන්න බැරුව ඉන්නේ......මුට පයිත්තියන් බන්.මුගෙ ගොං ආතල් එකක් නිසා මූ හිතාගෙන ඉන්නෙ මගෙ country එක වෙනස් විදිහට



Second time ලොග් වෙද්දි බැළුවද හරකෝ.![]()



පව් බන්.....මිනිස්සුන්ට යන එන මං නැති කරන්න එපා.....දැන් එහෙම කියපන්.. තෝව ඉහේ ඉදන් expose කරනවා..
බුහු හහ හ හා![]()



පව් බන්.....මිනිස්සුන්ට යන එන මං නැති කරන්න එපා.....
(එපා කිව්වට පොඩ්ඩක් කලාට අවුලක් නෑ....)


පහර දෙනව ලගදීම.. 





පිස්සුද බන්.මුගෙ පඬ ගඳ විතරයි.වැඩක් නෑ.පව් බන්.....මිනිස්සුන්ට යන එන මං නැති කරන්න එපා.....
(එපා කිව්වට පොඩ්ඩක් කලාට අවුලක් නෑ....)
