අපි වගේ එවුන් ආශ්‍රය කරන හින්දා තමයි උඹ ඔතන තවමත් ඉන්නේ.....එකම දේ අල්ලන් ගහන්න එපා සහෝ.චික් තොපිනෙ මම ආශ්‍රය කරන්නේ
.එදා පොඩි අවුලක්නෙ ගියේ රෙදි ගැලවෙන්න.ඒත් ආයෙමත් ඇදගත්තනේ
![]()






මොකක්ද බන් ඒ thread එක.....මම දැක්කේ නෑනේ.....


මෙලෝ රහක් නෑ බන්..... උඹට වෙන වැඩ නැද්ද ඕවා මාරු කර කර ඉන්නේ.....avatar eka ado



හෆොයි.....මට වමනේ යන්නත් ආවා.....



පින්තූරේ අයින් කරපන් මචන්.....



පින්තූරේ අයින් කරපන් මචන්.....
මෙලෝ රහක් නැති වුනත් අමාරුවෙන්නේ අඳින්න ඇත්තේ.....![]()



ඊට කලින් දාපු එක හොදයි![]()



කලින්ම තිබුන එක ලස්සනයිනේ..... ඇයි ඒක මාරු කරන්න හදන්නේ.....dan eka
අපි වගේ එවුන් ආශ්‍රය කරන හින්දා තමයි උඹ ඔතන තවමත් ඉන්නේ.....
අපි මොනවා වුනත් එලකිරි කොල්ලෝ හරිද......![]()


චා
.
ගොඩායි
හෆොයි.....මට වමනේ යන්නත් ආවා.....![]()

හා.... උඹ කියනවනම් ලස්සනයි කියලා කියන්නම්....ලස්සනයි කියපල්ලා සහෝ..![]()



උඹලා වගේ නයට කහින්නෙ නෑ මම නම්.කෙලින්ම කියනවාලස්සනයි කියපල්ලා සහෝ..![]()

හා.... උඹ කියනවනම් ලස්සනයි කියලා කියන්නම්....![]()
වැස්සියෙක් ව උනත් ඇදල තියෙන්නෙ කෙල්ලෙක් නම්.. විචාර බුද්දිය මෙහෙයවපල්ලා 