එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    තවම නැහැ මල්ලී ,,,
    ගන්ඩ ආසයි ඒත් මොකක්ද මොකක්ද වගේ ......
    :(
    ඇ‍යි උඹට ලැජ්ජ‍යි වගේද.....
    ඔහොම සීන් නම් මටත් වෙනවා බන්......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14200726 said:
    මට නිකන් දැන් සුදු වෑන් ඇස් ඇරගෙන ඉද්දිත් පේනව පේනව වගේ. :shocked::shocked:
    පරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වති‍ය ඉන්නේ කුරුණෑගල නේද......:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇ‍යි උඹට ලැජ්ජ‍යි වගේද.....
    ඔහොම සීන් නම් මටත් වෙනවා බන්......:lol::lol::lol:
    :yes::yes::yes::(
    විලි ලැජ්ජාවකුත් තියනවා ,,,
    තවත් මොකක්ද කියන්ඩ තේරෙන්නේ නැති දේකුත් තියනවා . :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::(
    විලි ලැජ්ජාවකුත් තියනවා ,,,
    තවත් මොකක්ද කියන්ඩ තේරෙන්නේ නැති දේකුත් තියනවා . :lol:
    මමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගි‍යාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....:yes::yes::yes:

    ඒත් අරගෙන එනකොට පාරේ ‍යන මිනිස්සු කන්න වගේ බලනවා බන්.....හක්ක පනින්න ගහන්න හිතෙනවා.....
    :growl::growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගි‍යාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....:yes::yes::yes:

    ඒත් අරගෙන එනකොට පාරේ ‍යන මිනිස්සු කන්න වගේ බලනවා බන්.....හක්ක පනින්න ගහන්න හිතෙනවා.....
    :growl::growl::growl:
    :yes::yes::yes::(

    කියලා වැඩක් නැහැ මල්ලී ,,,,
    අපේ ගෙදර එවුනුත් ඔහොමයි.
    අපේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් ලගදීම මගෙන් මොනවා හරි කනවා
    මම ලගදී අර ප්‍රෙෂර් කරලා තියන තඩි වතුර විදින තුවක්කුවක් ගේනවා.
    ඒක දැකපු මුටනේ පුකේ අමාරුව.
    :growl::growl::growl:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වති‍ය ඉන්නේ කුරුණෑගල නේද......:lol::lol::lol:

    කොහොමද කෙල්ලෙක් ඇවිත් ටවුම මැද දුන්නොත් ටාන් ගාල, ඤාව් ගෑවෙන්න කන හරහා.
    එහෙම්ම මම ගිහින් වැවට පැනල සිය දිවි නසාගන්නවා :yes::yes::yes::shocked::shocked::(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::(

    කියලා වැඩක් නැහැ මල්ලී ,,,,
    අපේ ගෙදර එවුනුත් ඔහොමයි.
    අපේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් ලගදීම මගෙන් මොනවා හරිකනවා
    මම ලගදී අර ප්‍රෙෂර් කරලා තියන තඩි වතුර විදින තුවක්කුවක් ගේනවා.
    ඒක දැකපු මුටනේ පුකේ අමාරුව.
    :growl::growl::growl:
    අපේ නම් ගෙදරින් අවුලක් නෑ.....:D:D:D
    මම ගෙදර නැති කාලෙට කාර් ටික බලාගන්න වැඩෙත් අම්මට භාර දීලා ති‍යෙන්නේ.....:cool::cool::cool:

    ඔ‍ය ගෙදරට එන නෑදෑ හෝතඹුවෝ ටික දෙනෙකුට තම‍යි අමාරුව ති‍යෙන්නේ.....
    හරි‍යට අපි උන්ගෙන් සල්ලි ඉල්ලගෙන කාර් ගන්නවා වගේ කතා කරන්නේ.....:growl::growl::growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14200798 said:
    කොහොමද කෙල්ලෙක් ඇවිත් ටවුම මැද දුන්නොත් ටාන් ගාල, ඤාව් ගෑවෙන්න කන හරහා.
    එහෙම්ම මම ගිහින් වැවට පැනල සිය දිවි නසාගන්නවා :yes::yes::yes::shocked::shocked::(
    එල එල....මැරෙන්න කලින් post එකක් දාල පල‍යන් හොඳේ.....:cool::cool::cool::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ නම් ගෙදරින් අවුලක් නෑ.....:D:D:D
    මම ගෙදර නැති කාලෙට කාර් ටික බලාගන්න වැඩෙත් අම්මට භාර දීලා ති‍යෙන්නේ.....:cool::cool::cool:

    ඔ‍ය ගෙදරට එන නෑදෑ හෝතඹුවෝ ටික දෙනෙකුට තම‍යි අමාරුව ති‍යෙන්නේ.....
    හරි‍යට අපි උන්ගෙන් සල්ලි ඉල්ලගෙන කාර් ගන්නවා වගේ කතා කරන්නේ.....:growl::growl::growl:
    :yes::yes::yes::growl:

    වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
    ඊරිසියාව ,,,
    ඊරිසියාව
    පර හැත්ත .......
    :growl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes::growl:

    වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
    ඊරිසියාව ,,,
    ඊරිසියාව
    පර හැත්ත .......
    :growl:
    අපි Air Gun එකකට තාම පෙරුම් පුරනවා.. :sorry:
    උඹලා හැලිකොට්ටෝරු ගන්නත් කථා කරනවා....:(
     
    Status
    Not open for further replies.