නුවන් අයියේ...... උඹ හෙලිකොප්ටරයක් ගත්තද බන්......



තවම නැහැ මල්ලී ,,,
ගන්ඩ ආසයි ඒත් මොකක්ද මොකක්ද වගේ ......

නුවන් අයියේ...... උඹ හෙලිකොප්ටරයක් ගත්තද බන්......




හෙට උදේට උඹව උස්සන්න සුදු වෑන් එකක් එයිද දන්නේ නෑ.......![]()


ඇයි උඹට ලැජ්ජයි වගේද.....
තවම නැහැ මල්ලී ,,,
ගන්ඩ ආසයි ඒත් මොකක්ද මොකක්ද වගේ ......![]()



පරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වතිය ඉන්නේ කුරුණෑගල නේද......පූස්;14200726 said:මට නිකන් දැන් සුදු වෑන් ඇස් ඇරගෙන ඉද්දිත් පේනව පේනව වගේ.![]()



ඇයි උඹට ලැජ්ජයි වගේද.....
ඔහොම සීන් නම් මටත් වෙනවා බන්......![]()





මමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගියාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....
විලි ලැජ්ජාවකුත් තියනවා ,,,
තවත් මොකක්ද කියන්ඩ තේරෙන්නේ නැති දේකුත් තියනවා .![]()






මමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගියාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....
ඒත් අරගෙන එනකොට පාරේ යන මිනිස්සු කන්න වගේ බලනවා බන්.....හක්ක පනින්න ගහන්න හිතෙනවා.....![]()







පරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වතිය ඉන්නේ කුරුණෑගල නේද......![]()






අපේ නම් ගෙදරින් අවුලක් නෑ.....
කියලා වැඩක් නැහැ මල්ලී ,,,,
අපේ ගෙදර එවුනුත් ඔහොමයි.
අපේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් ලගදීම මගෙන් මොනවා හරිකනවා
මම ලගදී අර ප්‍රෙෂර් කරලා තියන තඩි වතුර විදින තුවක්කුවක් ගේනවා.
ඒක දැකපු මුටනේ පුකේ අමාරුව.![]()









එල එල....මැරෙන්න කලින් post එකක් දාල පලයන් හොඳේ.....පූස්;14200798 said:කොහොමද කෙල්ලෙක් ඇවිත් ටවුම මැද දුන්නොත් ටාන් ගාල, ඤාව් ගෑවෙන්න කන හරහා.
එහෙම්ම මම ගිහින් වැවට පැනල සිය දිවි නසාගන්නවා![]()






අපේ නම් ගෙදරින් අවුලක් නෑ.....
මම ගෙදර නැති කාලෙට කාර් ටික බලාගන්න වැඩෙත් අම්මට භාර දීලා තියෙන්නේ.....
ඔය ගෙදරට එන නෑදෑ හෝතඹුවෝ ටික දෙනෙකුට තමයි අමාරුව තියෙන්නේ.....
හරියට අපි උන්ගෙන් සල්ලි ඉල්ලගෙන කාර් ගන්නවා වගේ කතා කරන්නේ.....![]()





අපි Air Gun එකකට තාම පෙරුම් පුරනවා..
වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
ඊරිසියාව ,,,ඊරිසියාව
පර හැත්ත .......
![]()

