එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes::growl:

    වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
    ඊරිසියාව ,,,
    ඊරිසියාව
    පර හැත්ත .......
    :growl:
    :yes::yes::yes:

    මමත් එක සැර‍යක් අන්කල් කෙනෙකුට වැදිලා ‍යන්න කිව්වා.....

    "ඔ‍යාගේ සල්ලි වලින් කාර් එකක් ගත්ත දවසට මම ඔ‍යාගේ දේශනාව අහන්නම්" කි‍යලා......:cool::cool::cool:

    :growl::growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි Air Gun එකකට තාම පෙරුම් පුරනවා.. :sorry:
    උඹලා හැලිකොට්ටෝරු ගන්නත් කථා කරනවා....:(
    මේ වගේ එකක් නම් වැඩි ගාණක් වෙන්නේ නෑනේ බන්.....

    toy-air-gun.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes:

    මමත් එක සැර‍යක් අන්කල් කෙනෙකුට වැදිලා ‍යන්න කිව්වා.....

    "ඔ‍යාගේ සල්ලි වලින් කාර් එකක් ගත්ත දවසට මම ඔ‍යාගේ දේශනාව අහන්නම්" කි‍යලා......:cool::cool::cool:

    :growl::growl::growl:
    :lol::lol::lol::)

    නියම කථාව ,,,
    වැඩේ තියෙන්නේ මට ඔච්චර එව්වා කියවෙන්නේ නැහැනේ.:(
    කුණුහරුප තමයි කියවෙන්නේ ....:frown::frown:......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පරෙස්සමෙන් හිටපන්.....සැසාගේ වපර පෙම්වති‍ය ඉන්නේ කුරුණෑගල නේද......:lol::lol::lol:
    පව් යකෝ:lol:
    මමත් මේ ලඟදි කුරුණෑගල කඩේකට ගි‍යාම ඔහොම සීන් එකක් වුනා..... කඩේ පොරගෙන් අවුලක් නෑ.... ඌ මගේ හැටි දන්නවා.....:yes::yes::yes:

    ඒත් අරගෙන එනකොට පාරේ ‍යන මිනිස්සු කන්න වගේ බලනවා බන්.....හක්ක පනින්න ගහන්න හිතෙනවා.....
    :growl::growl::growl:
    උන් බලනවා ඇති උබ පොඩි එකක්ව උස්ස්ලා ඌට සෙල්ලම් බඩු ගෙනියනවා කියලා:yes::yes:

    කොච්චර තදට වැස්සත් කමක් නෑ බන්.....හෙණ ගහන්නේ නෑනේ......:D:D:D
    :yes::yes:

    පූස්;14200798 said:
    කොහොමද කෙල්ලෙක් ඇවිත් ටවුම මැද දුන්නොත් ටාන් ගාල, ඤාව් ගෑවෙන්න කන හරහා.
    එහෙම්ම මම ගිහින් වැවට පැනල සිය දිවි නසාගන්නවා :yes::yes::yes::shocked::shocked::(
    අරවින්දයාට උබලගේ ගෙවල් වලට එන පාර කියලා මැරියන්:yes::yes:.නැත්තම් අපරාදේ night 7k නේ:sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked:යකො මෙකෙ ඉන්නෙ එක එක විදියෙ ජාවරම්කරයො නෙ:lol:
    :yes::yes::yes::(
    නැතුව නැතුව ,,,
    මුනට හිනාවෙලා පිටිපස්සෙන් පිහියෙන් අනින එවුන් දැන් හැමතැනම මචෝ ,,,
    ප්‍රවේශමෙන් ..........:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes::yes::growl:

    වෙන මුකුත් නෙවෙයි බන් ඕකුන්ට තියෙන්නේ
    ඊරිසියාව ,,,
    ඊරිසියාව
    පර හැත්ත .......
    :growl:
    :lol::lol:
    අපේ මාමා වගේ තවත් එකෙක් ...:frown::frown::frown::growl:
    මිනිස්සු හිතන්නේ එහෙමනේ ඉතින්:sorry:.

    :shocked:යකො මෙකෙ ඉන්නෙ එක එක විදියෙ ජාවරම්කරයො නෙ:lol:
    ඔව් බන්:eek:මම විතරයි පාඩුවේ ඉන්නේ:D
    :yes::yes::yes::(

    කියලා වැඩක් නැහැ මල්ලී ,,,,
    අපේ ගෙදර එවුනුත් ඔහොමයි.
    අපේ මාමා කෙනෙක් ඉන්නවා ඌ නම් ලගදීම මගෙන් මොනවා හරිකනවා
    මම ලගදී අර ප්‍රෙෂර් කරලා තියන තඩි වතුර විදින තුවක්කුවක් ගේනවා.
    ඒක දැකපු මුටනේ පුකේ අමාරුව.
    :growl::growl::growl:
    මොකෝ පොර කියන්නේ:eek:.
     
    Status
    Not open for further replies.